ඔන්න ඊයෙ තමයි මට Ubuntu LTS 10.04 සහ Kubuntu LTS 10.04 CDදෙක ආවෙ.. උබුන්ටු 9.1 එකට වඩා 10.04 එක ලස්සනයි.. වැඩකෑලි නම් කොහොමද දන්නේ නෑ..කුබුන්ටු එක නම් චෙක් කලේ නෑ තාම..
මට නම් හිතෙන්නේ ඉක්මනටම වින්ඩෝස් නැති වෙලා යයි..
උබුන්ටු ඒ තරමටම මාර ගති..
( මාත් තාම වින්ඩෝස් පාවිච්චි කරන්නේ ගොඩක් Softwares උබුන්ටු වල වැඩ නෑති හින්දා )
මන් නම් මේකෙ ආසම දේ තමා Live CD feature එක..
ඉතින් පාවිච්චි කරපු නති යාලුවොත් පාවිච්චි කරලා බලන්න..
ඕගොල්ලන්ටත් මේක් නැවුම් අත්දැකීමක් වෙවි
තාම මෙක ගැන දන්නේ නැති කට්ටිය මෙතනින් Desktop Edition එකක් Request කරන්න
හැබැයි ඇත්තටම මේක පාවිච්චි කරන්න උවමනාවක් නැත්තම් අපරාදෙ ගෙන්න ගන්න එපා...

Code:
https://shipit.ubuntu.com/

i'm using kubuntu 10