එලකිර් නම් චාටර් වෙන්නේ නෑ....ඕක ඉතින් මාස 6 කට පාරක් යන කතාවක්නේ....හැබැයි ඔය කතා කියලා යන අය නම් චාටර් වෙලා ගියා....
mama elakiri ekata join wena kale ek eke tibba okkoma threads usefull wadagath ewa...dan indala hitala thamai ehema ewa enne....
elakiri eka newei charter...ek eke inna samaharu thamai charter..ekai mekata hethuwa...

















ow banzMachan uba 2010 may wala ne,,,, Kalin banned unada?elakiri eka dan chater wenna yanne.mekata monawahari karannaaaaaaa.naththam ek eka ewaretama ewari.mehema deewal ek eke issara une neha.dan wenawa.monawahari karanna.mama kiyana eka hamontama therenawa athine?????????![]()
ubata penne nadda dan ek eka sex paththata yanawa wadi kiyala.dan dana thread balapan poddak
අහ් ඔයා 2010 මැයි එළකිරි ඇවිත් කොහොමද ඉස්සර එළකිරි එක ගැන දන්නේ

Dan deepallakoo uththara.....!! 

ඒත් ඒ ත්‍රෙඩ් හොඳට බලුවනම් තෙරයි ඒවාට රිප්ල්ය් දාලා දිගටම ඇදන් යන්නේ කීයෙන් කී දෙනාද කියලා...
මේකෙ මචන් ළමා වෙබ් අඩවියක් නෙමෙයිනේ...ඒවාත් තියෙනවා...ඔය එහෙ මෙහෙ තියෙන පොඩි ෆෝරම් වල තියෙන එවාත් එක්ක එලකිරි වගේ ලොකු රෑන්ක් එකක ඉන්න ෆෝරම් එකක සංසංදනය කරන්න එපා...ඒ වගේම ඒවා අනවශ්‍ය විදිහට ඉස්මතු වෙන වෙලාවට ඇඩ්මින් ඒවා පාලනය කරනවා...
elakiri eka dan chater wenna yanne.mekata monawahari karannaaaaaaa.naththam ek eka ewaretama ewari.mehema deewal ek eke issara une neha.dan wenawa.monawahari karanna.mama kiyana eka hamontama therenawa athine?????????![]()
(Oya wage kattiya)penawane dala thiyana thread eka???????![]()