GTRZ elakiri ekata mokada wenna yanne?????

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිර් නම් චාටර් වෙන්නේ නෑ....ඕක ඉතින් මාස 6 කට පාරක් යන කතාවක්නේ....හැබැයි ඔය කතා කියලා යන අය නම් චාටර් වෙලා ගියා....
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    එලකිර් නම් චාටර් වෙන්නේ නෑ....ඕක ඉතින් මාස 6 කට පාරක් යන කතාවක්නේ....හැබැයි ඔය කතා කියලා යන අය නම් චාටර් වෙලා ගියා....

    ubata penne nadda dan ek eka sex paththata yanawa wadi kiyala.dan dana thread balapan poddak
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama elakiri ekata join wena kale ek eke tibba okkoma threads usefull wadagath ewa...dan indala hitala thamai ehema ewa enne....

    කාලෙන් කාලෙට එහෙම තමයි මචං....ෆුල් සිරා බර සාර සයිට් එකක වුනහම ඔලුව නිදහස් කරගන්න ෆන් එකකවත් ගන්න පුලුවන්ද..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ubata penne nadda dan ek eka sex paththata yanawa wadi kiyala.dan dana thread balapan poddak

    ඒත් ඒ ත්‍රෙඩ් හොඳට බලුවනම් තෙරයි ඒවාට රිප්ල්ය් දාලා දිගටම ඇදන් යන්නේ කීයෙන් කී දෙනාද කියලා...

    මේකෙ මචන් ළමා වෙබ් අඩවියක් නෙමෙයිනේ...ඒවාත් තියෙනවා...ඔය එහෙ මෙහෙ තියෙන පොඩි ෆෝරම් වල තියෙන එවාත් එක්ක එලකිරි වගේ ලොකු රෑන්ක් එකක ඉන්න ෆෝරම් එකක සංසංදනය කරන්න එපා...ඒ වගේම ඒවා අනවශ්‍ය විදිහට ඉස්මතු වෙන වෙලාවට ඇඩ්මින් ඒවා පාලනය කරනවා...
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඒත් ඒ ත්‍රෙඩ් හොඳට බලුවනම් තෙරයි ඒවාට රිප්ල්ය් දාලා දිගටම ඇදන් යන්නේ කීයෙන් කී දෙනාද කියලා...

    මේකෙ මචන් ළමා වෙබ් අඩවියක් නෙමෙයිනේ...ඒවාත් තියෙනවා...ඔය එහෙ මෙහෙ තියෙන පොඩි ෆෝරම් වල තියෙන එවාත් එක්ක එලකිරි වගේ ලොකු රෑන්ක් එකක ඉන්න ෆෝරම් එකක සංසංදනය කරන්න එපා...ඒ වගේම ඒවා අනවශ්‍ය විදිහට ඉස්මතු වෙන වෙලාවට ඇඩ්මින් ඒවා පාලනය කරනවා...

    meka lama web site ekak nemei thama.eth machan ek eka wadagath widiyata karapu entertainment site ekak.dan eka cha wenne meke inna samahara cha memberz lagen
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    penawane dala thiyana thread eka???????
    a8a5db739cf1c2a49d0b8d582afa1326.jpg
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    hamange yaluwage prashnath ek eke thread walata danawda?????? gihin doctor kenek hambawenna ona eke ek ekata dala hariyanawada?
    8c9b1b82ea6b8c05491323681065c311.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    elakiri eka dan chater wenna yanne.mekata monawahari karannaaaaaaa.naththam ek eka ewaretama ewari.mehema deewal ek eke issara une neha.dan wenawa.monawahari karanna.mama kiyana eka hamontama therenawa athine?????????:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    EK ekanun hamadaama tiyei eth Fake ID walin ena kattiyatanun mona hari wei :P (Oya wage kattiya)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    penawane dala thiyana thread eka???????
    a8a5db739cf1c2a49d0b8d582afa1326.jpg

    ඔය විදිහේ ත්‍රෙඩ් එකට දාහක් මේකේ ඇති....ඔවා නැති කරන නම් මෙකේ මොඩ් ලා 1000ක් විතර දන්න වෙයි..

    බුද්ධිමත් පුද්ගලයා තමන්ට අවශ‍ය දේ තෝරගන්නවා මචං... අනවශ්‍ය දේවල් කාලයත් එක්කම නිකන්ම හැලිලා යනවා....