hitiwana kavi!!!!!!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    කලකට පසු මතක් උනේ කවි මඩුව
    ආවා සොයාගෙන මම එය වෙත නැවත
    සිහිවිය තිබුනු ෆන් එක මෙහි පෙර දවස
    පාලුයි නැතුව කවියන් දැන් පෙර ලෙසට
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    පාලුව රජ කරයි දැන් මගේ දිවිය තුල
    සිටියත් මිතුරු කැල උන්ගෙන් පලක් නැත
    කියන්නට නොහැක සිත තුල ඇති ප්‍රස්න
    දතකාගෙන හිනාවෙලා සිටිමි මම :P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    පිටින් පෙනෙන ෆන් පොර ඇතුලේ නැත්තේ
    ප්‍රස්න ගොඩක් පැටලුනු පිස්සෙක් ඇත්තේ
    විබාග තුන හතරක් ඇත පෙනෙනා මානේ
    නමුත් පොතට හිත නැත මගේ යොමුවෙන්නේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    ලියලා ලියලා රිපීට් දැන් මට එපා වෙලා
    ඉල්ලලා සල්ලි ගෙදරින් දැන් තිත්ත වෙලා
    නමුත් හොයාගන්නට මගකුත් නැතුවා
    කවි මඩුවේ මගේ 300ත් මං ලිව්වා :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    යන්නට කියලා හැදුවත් මිදිලා ජාලෙන්
    යන්නට හිතක් නැත පොත වෙත ආයෙත්
    එනිසා ලියලා බලමුද කවි පෙර ලෙස ආයෙත්
    ඇවිත් නිසා ඩ්‍රීම්ස් අය්යා මෙහෙ ආයෙත් :P
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    යන්නට කියලා හැදුවත් මිදිලා ජාලෙන්
    යන්නට හිතක් නැත පොත වෙත ආයෙත්
    එනිසා ලියලා බලමුද කවි පෙර ලෙස ආයෙත්
    ඇවිත් නිසා ඩ්‍රීම්ස් අය්යා මෙහෙ ආයෙත් :P

    aawa mama niathara kawi maduwata
    eheth naha kisuweku sitiye penennata
    issra kattiya giye kohedo nidhannata
    enamuth naha hithak maduwa amathaka karannata
    :(:(
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    අමතක කරන්නට බැරි බව නම් ඇත්තයි
    ආයෙ ආයෙ මෙය සොයලා ඇදෙන්නේ එනිසයි
    පෙර සිටි කවියන් දැන් ඇති වගේ busy වීලා
    jobless නිසා ඇත මම මෙහේ තනි වීලා :P
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අමතක කරන්නට බැරි බව නම් ඇත්තයි
    ආයෙ ආයෙ මෙය සොයලා ඇදෙන්නේ එනිසයි
    පෙර සිටි කවියන් දැන් ඇති වගේ busy වීලා
    jobless නිසා ඇත මම මෙහේ තනි වීලා :P

    yannata wee atah mata dhan
    ehanam api maduwa adhagena yan
    adhinney kabayakin newei ban
    hodha kawi tikak perasey gothamu dan
    .:eek:;):):)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    එලකිරි එකත් දැන් සැහෙන වෙනස් වෙලා
    ඉස්සර තිබුන බැදීම ඇත දුරස් වෙලා
    ඉන්නට හිතෙන්නැ ඉස්සර වගේ මෙදා
    එනමුත් කවි මඩුව නැත තව වෙනස් වෙලා
     

    nishprat

    Member
    Jun 3, 2010
    13
    1
    0
    kaviyata kaviya dennam rasa vagiren na
    kaatada ona ma ekkala happen na
    awoth itin kavi demi uda visi wen na
    puluwannam hapemu kaatath daka gan na
     
    Last edited:

    nishprat

    Member
    Jun 3, 2010
    13
    1
    0
    එලකිරි එකත් දැන් සැහෙන වෙනස් වෙලා
    ඉස්සර තිබුන බැදීම ඇත දුරස් වෙලා
    ඉන්නට හිතෙන්නැ ඉස්සර වගේ මෙදා
    එනමුත් කවි මඩුව නැත තව වෙනස් වෙලා

    oya wage katha nokiyanu mana paban dalaa
    hariyata welaaawata enawa oba hoyalaa
    api gaha ganimu ekakata eka kavi liyalaa
    joliyak ekka danumak ey atha wanalaa
     

    nishprat

    Member
    Jun 3, 2010
    13
    1
    0
    matath hithuna mehi kaviyak liyannata
    enamudu nometha adahas enne hithata
    hithunata mokada mata be kavi hadannata
    hitivana kavi berida me G-master ta

    utsahayata stuutiya pudannemee
    kaviyak liyannata adahas karannemee
    oba kamatinam mage adahasa kiyannemee
    purudu wenna kavi taragaya karannemee