බුදුන් වහන්සේට තවත් නිගාවක්
මෙහි දැක්වෙන්නේ බුදු රුවද සහිතව ඉතාලි වෙළඳ පලේ අලෙවිය සඳහා ඇති විලවුන් බෝතලයකි.
ලොව පුරා බුදු දහම කෙරෙහි පුබුදුවක්, අවධානයක් ඇති මෙකළ මෙවැන්නක් කිරීම සත්‍යවශයෙන්ම බෞද්ධයන්ට කරන ලද නිගාවකි.
පරිහරනයෙන් පසු ඉවත් කෙරෙන මෙවන් දෑට මෙන්ම ලෝ පුරා විවිධ නිශ්පාදන සඳහා බුදු රුව යොදාගැනීම පසුගිය කාළයේ අපට දක්නට ලැබුනි..

මේ අමනයන්ට කියන්න තියෙන්නෙ,

දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ...
සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ...
Last edited:

Pakistan eke..ema tamai karanna oni