බුදුන් වහන්සේට තවත් නිගාවක්

kingdewi

Well-known member
  • බුදුන් වහන්සේට තවත් නිගාවක්

    sentb.jpg

    මෙහි දැක්වෙන්නේ බුදු රුවද සහිතව ඉතාලි වෙළඳ පලේ අලෙවිය සඳහා ඇති විලවුන් බෝතලයකි.

    ලොව පුරා බුදු දහම කෙරෙහි පුබුදුවක්, අවධානයක් ඇති මෙකළ මෙවැන්නක් කිරීම සත්‍යවශයෙන්ම බෞද්ධයන්ට කරන ලද නිගාවකි.

    පරිහරනයෙන් පසු ඉවත් කෙරෙන මෙවන් දෑට මෙන්ම ලෝ පුරා විවිධ නිශ්පාදන සඳහා බුදු රුව යොදාගැනීම පසුගිය කාළයේ අපට දක්නට ලැබුනි..
    :(:(
    මේ අමනයන්ට කියන්න තියෙන්නෙ,

    දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ...
     
    Last edited:

    kingdewi

    Well-known member
  • :angry::angry::angry: apu Govt eken mewa karana ratawal walata warn karanne nahane eka ne case eka..........................:angry:

    ඔවු මචං..මොන ආගමකට වුනත් නිගා කරන්න හොඳ නැහැ..
    මෙ ළඟදි FB තහනම් කළා නේද ඔය වගේම කේස් එකකට කොහෙද මන්ද!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තෑන්ක්ස් මචන් දැනුවත් කලාට..ඕවා කරන උන්ට පටිසන් දෙනවා බං මේ ලොකේදි නැතත් එලොවදි හරි...
    ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • තෑන්ක්ස් මචන් දැනුවත් කලාට..ඕවා කරන උන්ට පටිසන් දෙනවා බං මේ ලොකේදි නැතත් එලොවදි හරි...
    ඵල ඇතු රුකටනේ ගල් ගහන්නේ..

    අනිවාර්යෙන්ම මචං!!
     

    kingdewi

    Well-known member
  • වෙබ් අඩවි වල දාන හැම එකක්ම ඇත්ත නෙවෙයි මචං

    ඔවු වෙන්නත් පුලුවන් මචං..ඒත් උඹට මතකද ගිය අවුරුද්දෙ පිටකොටුවෙ කඩේක බුදු රුව සහිත සපත්තු විකුනල මාට්ටුවුනා වෙලෙන්දෙක්?
    ඒව බැලුවම මේ වගේ දේවල් වෙන්නත් බැරි නෑනෙ?
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බුදුරජානන්වහන්සේ යනු මෙතෙක් ලොව පහලවූ ශ්‍රේෂ්ටතම ගුරුවරයාය,එවන්නෙකුට මෙසේ ලාබාල ක්‍රමවලින් සිදුකරන අවමන් හඳට ගහන ගල් මෙනි
     
    • Like
    Reactions: kingdewi

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔවු මචං..මොන ආගමකට වුනත් නිගා කරන්න හොඳ නැහැ..
    මෙ ළඟදි FB තහනම් කළා නේද ඔය වගේම කේස් එකකට කොහෙද මන්ද!

    :yes: Pakistan eke..ema tamai karanna oni
     

    kingdewi

    Well-known member
  • බුදුරජානන්වහන්සේ යනු මෙතෙක් ලොව පහලවූ ශ්‍රේෂ්ටතම ගුරුවරයාය,එවන්නෙකුට මෙසේ ලාබාල ක්‍රමවලින් සිදුකරන අවමන් හඳට ගහන ගල් මෙනි

    දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ..