අපෝ බං AX-1 නම් ගන්න එපා චා මැක්ස්!!
dhan eey lamaya paw ney..
ගත්තට පස්සේ ඌ දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දා බං ගන්න කලින්ම කිව්වේkiyala thiyenawaney oyata ehema kaegeath hitha kadanna epa kiyala..dhan eey lamaya paw ney..
![]()

ගත්තට පස්සේ ඌ දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දා බං ගන්න කලින්ම කිව්වේ
ගත්තට පස්සේ ඌ පෙට්‍රල් දාල ගිනි තියයි ඕක

habi magey nam ROADMASTER maxxa paara!
ගත්තට පස්සේ ඌ දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දා බං ගන්න කලින්ම කිව්වේ
ගත්තට පස්සේ ඌ පෙට්‍රල් දාල ගිනි තියයි ඕක

AX-1 නම් ගන්න එපා බං ලෙඩ ගොඩවල්like wage danuna ekai baluwe.... ubala kiyanne mokak da ehenam hoda?
plizzz kiyapallakoooooo![]()

AX-1 නම් ගන්න එපා බං ලෙඩ ගොඩවල්
ගන්නවනම් Jade, Hornet, CBR වගේ එකක් ගනිනනොය පැත්තේ ඕන තරම් තියෙන්නේ, අර අපේ ස්කෝලේ ගයානයට කියලා බලපං, රංගයා ලගත් බයික් වගයක් තිබ්බා(ගයාගේ යාලුවෙක්)

ගත්තට පස්සේ ඌ දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දා බං ගන්න කලින්ම කිව්වේ
ගත්තට පස්සේ ඌ පෙට්‍රල් දාල ගිනි තියයි ඕක