~~රෑ පිපි කුසුම~~

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ඉතාම සංයමයෙන් වචන භාවිතා කරලා ලස්සනට ලියල තියෙනවා
ලස්සනයි.....
 

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    1.gif
     
    • Like
    Reactions: lmw

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    පරව හඩන සිත.... රුවට හැංගුන
    ලස්සනයි කොල්ලා ලස්සනට නිර්මාණය කරලා තියනවා
    ඔබට ජය....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාව්‍යමය වචන මගින් සංයමයකින් රෑ පිපි කුසුමෙ ගැන ලස්සන නිර්මාණයක්.....
    දිගටම නිර්මාණ කරන්න සහෝ. සුභ පැතුම්...!
     
    • Like
    Reactions: lmw

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ලස්සනයි යාලුවා!!

    කාව්‍යමය වචන මගින් සංයමයකින් රෑ පිපි කුසුමෙ ගැන ලස්සන නිර්මාණයක්.....
    දිගටම නිර්මාණ කරන්න සහෝ. සුභ පැතුම්...!

    maxxa bro.... fatta
    සියලු දෙනාටම ස්තූතියි...!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් භාවාත්මක වචන හරඹයක්..

    මල්ලියා ඔබේ නිර්මාන කුණ්ඩලිය තුල ඔබ ගමන් කරනා දිශාව හා ස්පර්ශ කරන්නට වෙර දරනා ඉසව් ගැන මං හරි අවදියෙන් ඉන්නේ..මොකද ඔබ තුල සුවිශේෂී සමාජ ආඛ්‍යාතිකයෙක් ලැගුම් ගෙන සිටින නිසා...


    එහි දෝංකාරය මෙලෙස පිටට මතුකිරීම ගැන මං ගොඩක් ඔබ ගැන ආඩම්බර වෙනවා..


    හොඳ ප්‍රස්තූතයක්..කථා කල යුතු අන්තර්ගතයක්..


    දිගටම ලියන්න..ඔබට ජය...