ජීවමාන බුදුරජාණන් වහන්සේව දකිමු.....
ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටිනවා හා සමාන ස්ථාන 4ක් ගැන උන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරඇත.
►සිදුහත් කුමරු උපන් ලුම්බිණිය.
►බුද්ධත්වයට පත් බුද්ධගයාව.
►මංගල ධර්මදේශනය පැවැත්වූ බරණැස ඉසිපතන, මිගදාය.
►පිරිනිවන් පෑ කුසිනාරා නුවර.
-ලුම්බිණිය-
වර්තමානයේ නේපාලයේ, ඉන්දියානු දේශසීමාවට ආසන්නව ලුම්බිණි නගරය පිහිටා ඇත. මහාමායා දේවියගේ කුසින් බිහිවී සත් පියුමන් මතින් පියමැන්න ස්ථානය වේ.
1997දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබිණි.
සත්‍යම උප්පත්ති ස්ථානය සළකුණු කර පවතී.
ලුම්බිණි උයන
-බුද්ධගයාව-
බුදුරදුන් නිවන් මඟ අවබෝධ කරගත් ස්ථානය බුද්ධගයාවවේ. සුජාතාවගේ කිරිපිඬු දානයෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නිවන් අවබෝධ කළ පසු සෙවනදුන් බෝධියට සතියක්ද, අනෙකුත් ස්ථානවලද සති 7ක් ගතකරමින් ගෞරවදැක්වීය.
අද එම ස්ථානය ශ්‍රී ලංකා මහාබෝධිසමාගමෙන් පාලනයවේ. බුද්ධගයාව 2002දී ලෝක උරුමයක් බවට පත්විය.
ශ්‍රී මහා බෝධිය(1880ඇඳි චිත්‍රයක්)
මහාබෝධි විහාරය
-බරණැස ඉසිපතන, මිගදාය-
මෙහිදී බුදුන් වහන්සේ තම ප්‍රථම ධර්මදේශනාව ධම්මචක්කපවත්වන සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කරනලදී. තම අනන්තවූ ධර්මප්‍රචාරයේ මූලික පියවර ලෙස ප්‍රථම ශ්‍රාවකයන් මෙහිදී තෙරුවණ් සරණ ගියහ.
වර්තමානයේ ටිබෙට් ජාතික භික්ෂූන් විසින් මෙම ස්ථානය පාලනය කරයි.
ඉසිපතන චේතිය
-කුසිනාරා නුවර-
මහාපරිනිර්වාණය සිදුවූ ස්ථානය මෙයවේ. පරිනිර්වාණයට මෙම නගරය තෝරා ගැනීමට හේතු 3ක් බුදුරදුන් දක්වා ඇත.
►මහා සුදස්සන සූත්‍රය දේශනාවට උචිත ස්ථානයක් වීම.
►සුභද්‍ර එම ස්ථානයට පැමිණ බුදුසරණ ගොස් රහත් පල ලැබීම.
►තම ධාතුන් බෙදාදීමට ද්‍රෝණ බමුණා සිටීම.

බුදුහිමිගේ පාද ස්පර්ශය ලැබූ මෙම් මනස්කාන්ත ස්ථාන ඔබට සියැසින් දැකීමට ලැබේවායි මම පතමි.
ඔබගේ වෙසක් පණිවිඩයද මෙහි සඳහන් කරණු මැනවි....

Rep+