uba newei ban ..sigrt beela thaman lokko kiyala penna ganna okkoma joekarla thamai.
joker nemei machan tamnage jeewiithe nikan winaasa karagannawa 

බලන්නත් බෑ
දුම් බීම නම් කොහෙත්ම හොද නෑ
එකත් හරිම උණක් නේ
බොන්න ගත්තොත් නොබී ඉන්නත් බෑ
මාර පික්ස් ටිකක් නේ මම හිතුවේ නෑ
ඔච්චර දේවල් වෙනවා කියලා
බලද්දී දුම් වැටිය මිනිස්සුන්ව නොමරා මරනවා නේ
ඔය මිනිස්සු ඔච්චර දුක් විදිනවා ඇද්ද
තමන් කරපු වැරැද්ද ගැන ඔච්චර කලකිරෙනවා ඇද්ද?


කිඹුලා බනිස්;7535019 said:හොද පෝස්ට් එකක්. මාත් කැමති නැහැ දුම් බොනවට. ඒත් මම අවුරුදු 6ක් එකදිගට දුම් බීවා. පස්සෙ නැවත්තුවා. සති දෙකයි අමාරුව තිබුනෙ. ඕකෙ ඔක්කොම තියෙන්නෙ ඔලුවෙ.

අහන්න ලැබීම සතුටක් සහෝ...


apoooooooo

"එදා නොඋගත් සමාජය තේරුම්ගත් තරමින්වත් අද බුද්ධියේ ඉනිපෙත්තේ සිටින කෙනෙකුට වටහාගැනීමට නොහැකිවීම ලැජ්ජාවට කරුණක් නොවේද?."


Thanks a lot, siraj, for starting this nice thread.
