PayPaL Reload available - $50 \ $100 \ $150

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
PayPaL Reload available - 100% smowtion media earnings!

$50
$100
$150

payment method - Bank Deposit \ MoneyBookers

ණයට ඉල්ලා අමනාප නොවන්න!
 
Last edited:

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
Machan uba oya paypal hacking ganna salline..phone bill gewala mattu unoth iwarai..mama ubata $25 danna 1000k dennam kiwwata barapatala kama passei therune...
 
May 26, 2010
278
9
0
මචං ඕවා වලින් බඩු ගත්තාම අපිට තමා බඩු පැකට් වෙන්නෙ:P
 
dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
Machan uba oya paypal hacking ganna salline..phone bill gewala mattu unoth iwarai..mama ubata $25 danna 1000k dennam kiwwata barapatala kama passei therune...

මෝඩ කතා කියන්න එපා බං. paypal Account එකක් නැති එකෙක් කියලා හොදට පෙනවා.

Paypal එකේ owner ගේ IP එකෙන් නැතිව Log උනොත් Account එක Limit වෙනවා
 
Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මෝඩ කතා කියන්න එපා බං. paypal Account එකක් නැති එකෙක් කියලා හොදට පෙනවා.

    Paypal එකේ owner ගේ IP එකෙන් නැතිව Log උනොත් Account එක Limit වෙනවා
    kollata hoda paypal acc ekak ahu wela wagee :D
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113

    Paypal එකේ owner ගේ IP එකෙන් නැතිව Log උනොත් Account එක Limit වෙනවා

    ම්cන් අපෙ රටේ ස්තිර IP address නෑහෑ නේද?(මම දන්න තරමට )
    එත කොට මොකද කරන්නෙ...
    :rolleyes:
    ube Alertpay nadda???
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    ම්cන් අපෙ රටේ ස්තිර IP address නෑහෑ නේද?(මම දන්න තරමට )
    එත කොට මොකද කරන්නෙ...
    :rolleyes:
    ube Alertpay nadda???
    Lanka වට කොහෙද බං Paypal???

    කොයි Account එකේද සල්ලි තියෙන්නේ???
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    kollata hoda paypal acc ekak ahu wela wagee :D
    අර ගොබ්බයාගේ ලණු කන්න එපා බං...

    කිසිම Hack එකක් නෑ.

    $665යි තියෙන්නෙත්.

    ADS වලින් earn කරපුවා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    Lanka වට කොහෙද බං Paypal???

    කොයි Account එකේද සල්ලි තියෙන්නේ???

    උබ කියන විදිහට Lankawe ඔක්කොම උන් හදන accounts, limit එව වෙන්න එපෑ
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    අර ගොබ්බයාගේ ලණු කන්න එපා බං...

    කිසිම Hack එකක් නෑ.

    $665යි තියෙන්නෙත්.

    ADS වලින් earn කරපුවා

    ADS? machan mata pm paarak daahanko a ads gaththu web site eka. adsense wageda? PM me plz
     
    May 26, 2010
    278
    9
    0
    මෝඩ කතා කියන්න එපා බං. paypal Account එකක් නැති එකෙක් කියලා හොදට පෙනවා.

    Paypal එකේ owner ගේ IP එකෙන් නැතිව Log උනොත් Account එක Limit වෙනවා

    ලොල්... එත කොට උඹ කියන්නෙ අපේ රටේ උන්ගෙ එකව්න්ට් හැමදාම ලිමිට් වෙනවා කියලද?:rofl:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    මු හදන්නේ අපෙන් සල්ලි ගත්තට පස්සේ Paypal Case එකක් Open කරලා ආයෙ සල්ලි ටික ගන්න.:angry::angry::angry::angry::angry:
    Blackhaker කියලා Paypal Hack Thread දාපු පොන්සේකා මේ අලුත් ID එකෙන් ඇවිත් ඉන්නේ.
    මූට අහුවෙන්න එපා.
    නැති ප්‍රශ්න දාගෙන සල්ලි නාස්ති කරගන්නත් එපා.
    :yes:

    DOD ta wada labeta mama meka karanawa