Duminda Silva gets 27 radio frequencies

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    According to sources in Telecommunication Regulatory Commission of Sri Lanka Colombo District UPFA Parliamentarian Duminda Silva is to be provided with twenty seven radio frequencies.

    A highest person in the government has directed the Chairman of the Commission to make arrangements for Parliamentarian Duminda Silva to have the frequencies. It has been revealed that the Parliamentarian has already made all arrangements to commence four radio channels.

    Mr. Duminda Silva has also asked for four TV channels from this top person in the government. However, the Telecommunication Regulatory Commission has so far not received any direction regarding this. According to our sources the permits for the radio frequencies have been issued in Duminda Silva’s brother’s name.


    ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට රේඩියෝ සංඛ්‍යාත (Radio Frequencies) විසිහතක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව එම කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.

    ආණ්ඩුවේ ඉහළම ප‍්‍රධානියකු කොමිසමේ සභාපති අනුෂ පැල්පිට මහතා වෙත මීට අදාළ නියෝගය ලබා දී තිබේ. මෙම රේඩියෝ සංඛ්‍යාත 27ට අදාළව ගුවන්විදුලි නාලිකා හතරක් ආරම්භ කිරීමට මන්ත‍්‍රීවරයා දැනටමත් සියලූ කටයුතු සකස්කර අවසන් බව ද අනාවරණය වේ.

    දුමින්ද සිල්වා මහතා ආණ්ඩුවේ ප‍්‍රබලයකුගෙන් රූපවාහිනී නාලිකා අවසරපත් දෙකක් ද ඉල්ලා ඇත. එහෙත් මෙතෙක් ඒ සම්බන්ධ නියෝග විදුලි සංදේශ නියාමන කොමිෂම වෙත ලැබී නොමැත. අපගේ ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ නව ගුවන්විදුලි සංඛ්‍යාත අවසරපත් මන්ත‍්‍රීවරයාගේ සහෝදරයකුගේ නමට එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනය නමට නිකුත් කරනු ඇත


    Source - http://www.lankatruth.com/index.php...27-radio-frequencies&catid=35:local&Itemid=62
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය තියෙන්නෙ චන්දෙට වියදම් කරපුව හොයන ක්රම.
    සුභම සුභ අනගතයක්(දුමින්දට) වෙවා.
    :baffled::baffled::baffled::baffled::baffled: