Man who embraced Islam in my lecture

ZakirNaik

Banned
May 30, 2010
10
1
0
That Old man embraced Islam in my Lecture

Alhamduillaah

29042125576997467289100.jpg

allahu akbar
 
Oct 19, 2009
709
14
0
Your purpose for coming to SL is never to convert any people other than delivering good speech. anyway Good someone embraced Islam after your speech.
 
truthwatch

Member
Apr 28, 2010
107
12
0
That Old man embraced Islam in my Lecture

Alhamduillaah

29042125576997467289100.jpg

allahu akbar

paw....looks like a very poor person...hariyata kaama weelak watenneth naha wagei.....his "looks" says it all....it's very easy to get these kinds of people for these types of works.......
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඉන්න විදිහටනම් ඇස පේන්නැති කන් ඇහෙන්නැති කෙනෙක් වගේ . සකිර් කාරයා මේ තරම් උගුර කඩාගෙන කෑ ගැහුවේ ඔය වගේ එක්කෙනෙක් ඉස්ලාමයට හරවගන්නද ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
හැබැයි වගේ නරක නෑ . මිනිහට හොද කමවෙලක් කන්ඩ අවස්ථාව ලැබිල . තව ටික දවසකින් මැරෙන මිනිහෙක්.
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අච්චර තප්පුලලත් 1යිද හැරුනේ? :P

    තුන් දෙනෙක් එලිය දැක්කද මොකක්ද කිව්ව නේ??:P එතකොට මේ ඉන්නෙ කෑම දැකපු එක්කෙනාද?:rolleyes:
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0

    තුන් දෙනෙක් එලිය දැක්කද මොකක්ද කිව්ව නේ??:P එතකොට මේ ඉන්නෙ කෑම දැකපු එක්කෙනාද?:rolleyes:

    අමාරුවෙන් ලබාගත්ත දේට අපහාස කරන් එපා....ඔය දේ ලබාගන්න ඒ මනුස්සයා අවුරුදු ගාණක් මහන්සි වෙන්න ඇති...කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කථන අංග ලක්ෂණ පුරුදු වෙන්න...එතකොට කෑගහන්න..වොයිස් ට්‍රෙනින් කරන්න....තව කොච්චර වැඩ තියනවද ඔතනට එන්න...දැන් ඊට පස්සෙ අමාරුවෙන් ගහගත්ත සීඩී ටික විකුණගන්නත් එපැයි...:P:P
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හැබැයි සිරා වැඩක් තියනවා ඉස්ලාමයට කරනවානම් . ඔය කන්න නැතිමිනිස්සු ඉන්න රටවල් කොයිතරම් තියනවද ? ඒ යට මේ වගේ කන්න දෙන්න බැරි ඇයි ? සමහර විට ඒ මිනිස්සු හිතනවා ඇති කන්න නැතත් කමක් නෑ ඉස්ලාම් වගේ අගමක්නම් එපා කියල . :lol::lol::lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Who said that 3 people converted ?

    ඇත්තනේ බන් . එලිය දකින්න බැරි කාටද ? දවල්ට එලියට් බැහැල උඩ බලනකො . නැතම් ලියිට් පතු කරන්න . ඕකට සකිර් මොකටද ? එහෙනම් සකිර්ට වැඩ විදුලිබල මණ්ඩලේ වැඩ කරන උන් පොරවලනේ . එලිය දැක්කට කව්ද කිව්වේ ඉස්ලාමයට හැරුන කියල :lol::lol::lol::lol::lol::lol:
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    See the light LOL

    This guy Zakir Naik is(actually was!) only a medical doctor(MBBS). He is not practicing medicine now.

    So why is he using "Dr." part? He has given up the medical doctor profession since 1992!!!

    To pretend that he is a qualified? scholar and cheat people. Actually i thought he held a PhD before i got to know this.

    and see the light :P
    29042125576997467289100.jpg
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සා ඒ ලයිට් එක නිසා අර අහිංසකයගේ ඇස් නිලංකාරවෙලා ගිහින් වගේ :D :P
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    This guy Zakir Naik is(actually was!) only a medical doctor(MBBS). He is not practicing medicine now.

    So why is he using "Dr." part? He has given up the medical doctor profession since 1992!!!

    To pretend that he is a qualified? scholar and cheat people. Actually i thought he held a PhD before i got to know this.

    and see the light :P
    29042125576997467289100.jpg

    හොදට බලන්න පින්තුරේ දිහා . මිනිහට එලිය බලන්න කියල සකිර්කරය හොදට අබරනවා . අරු බඩගින්නේ කෙල හලනවා . සකිර් කරය බෙදාගන්න තියන පිගන පැත්තකට දාල බජනෙම කන්ද හදන්නේ . මම කිව්වේ හම්බයෝ මාර පෙරේතයෝ කියල :lol::lol::lol::lol::lol::lol::lol:
     
    සකීර් කාරයට එහා පැත්තේ ඉන්න තඩියගේ රැවුල් කට් එක දිහා බලන්න. :lol::lol: හරි සෝයි ඉස්ටයිල් එකක් :P:P සිරා අපිටත් කිව්වා ඔහොම රැවුල් කට් දාන්න:rofl::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    තුන් දෙනෙක් එලිය දැක්කද මොකක්ද කිව්ව නේ??:P එතකොට මේ ඉන්නෙ කෑම දැකපු එක්කෙනාද?:rolleyes:
    එකයිද බං ගිහින් තියෙන්නේ:lol:
    Who said that 3 people converted ?
    අපි නෙමෙයි කිව්වේ...ඔයාලගෙම එක්කෙනෙක් තමයි..මෙන්න තියෙනවා...බලාගන්නකෝ එහෙනම්:rofl::lol:
    yeah And 3 denek islam walatath aawa :D:D
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මිනිස්සු එකෙක් නෙම් 1000 ක් ඉස්ලාමය වැළඳ ගත්ත කිව්වත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ලෝකයේ අනිත්‍ය ස්වබාවය අවබෝද කරගත් බුද්ධිමත් බෞද්ධ ජනතාවක් වෙච්චි අපි ඕව දිහා බලන්නේ උපේක්ෂාවෙන් මිස සල්ලි බලල නෙමේ සහෝදරයා ....