Math kellek hoyaganna oneeeeeee

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මගේ පුද්ගලික අදහස වෙන්නෙ එක එකාගේ අදහස් වෙනස්......ඒවා හැම එකාටම ගැලපෙන්නෙත් නෑ(නොවෙනවම කියන්නත් බෑ).දැන් උඹ කෙල්ලෙක් සෙට් කර ගත්ත කියමුකෝ
    ඊට පස්සෙ උඹ හනිමූන් එකට ගියාමත් කොරන ඒවා අහන්න ත්‍රෙඩ් දානවද බං??
    හොඳම දේ උඹ උඹට හිතෙන ක්‍රමේට ගිහිං ටෝකක් දාපං.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    issella kello ekka friendship ake hitapan idala unwa hodata asaraya krapan eta passe ungen ube type ekata gelapena kellek ekka yalu weyan.