Math kellek hoyaganna oneeeeeee

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    drama class ekakata palayan:nerd: ( a/l valata drama kaleth nehe eth giya)
    honda kello innava ( loku lassana aya neme honda aya):rolleyes:
    ath dekimen kiyanne:P:rofl:
     
    • Like
    Reactions: thilina91

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ubata one kochra kalekata love karannada :D he he
    dan lankawe inna kello love karanne corse wage
    3months
    4months
    6months
    more than 8 months :D he he (witout degree)


    awankawa adaraya karama machan antimata itiri wenne maha dukaki :D
     
    • Like
    Reactions: thilina91

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලො, නම් ඕන තරම් හොයා ගන්න පුලුවන්..
    ඒත්, මචන්.. අපි හිතන තරම් චරිතවත් කෙල්ලෙක්ව හොයා ගන්න තමයි ටිකක් විතර අමාරු...
    අපි හිතන පතන කෙල්ලොන්ව ආදරේ කරන්න ටිකක් විතර කල් යනවා..
    ඒත් ඒ කාලය තුලදි.. ඉවසිමෙන් හිටියා නම්, ඒ තරම් අමාරුවක් වෙන එකක් නෑ.. :D
     
    • Like
    Reactions: thilina91

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මගේ නෙට් එක Slow බන්.... නැත්නම් මම උබට නියම ටොක් එකක් දෙනවා.... :)


    මචන් කෙටියෙන් කියනවානම් අද කාලේ හොද කෙල්ලෙක් හොයාගන්න බැහැ....කොහොත්ම බැහැ.... හොදයි වගේ ඉන්න කෙල්ලො ඉදි ඒත් ටිකකාලෙකින් එයා හොදද කියලා උබටම තේරෙයි....:)

    මචන් ඇත්ත seen එක නම් තමන් බලාපොරොත්තුවෙන කෙනාව කවදාවත් ලැබෙන්නෙ නැහැ...
    ලද දෙයින් සතුටුවෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ... :(
     
    • Like
    Reactions: thilina91

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    කෙල්ලො නිකන් මාලු කඩෙන් ගන්නවා වගෙ ලෙසියෙන් හොය ගන්න බැ.හොද කෙල්ලෙක් හොය ගන්න එක අමරු වැඩක්.හිත ගිය එකට talk කරපන් හරියය්
     
    • Like
    Reactions: thilina91