hitiwana kavi!!!!!!

nishprat

Member
Jun 3, 2010
13
1
0
STUTIYA

pili ganumata stuutiya pudannemee
tawa kavi valin obe lowa sarasawannemee
me wada satahanata mama pem badinnemee
kavi maalawa kaatath paladawanne mee
 

nishprat

Member
Jun 3, 2010
13
1
0
paaluwa taniya makumata awath meyata
kawruth nomatha, ekay duka mage hithata
monawa karannada? tawa kavi liyanu mota
Iwasami kauru hari ena thek adama heta

dan awadi uuwath
meyata mama awath
nomatha kauroowath
balamu kawruth edda hetawath

Ii-fa ulela narabuuwemi kolamba athee
hari lassanay wadaway hita atule rutee
duka hituna eya balumata yanna hitee
enamuth nomatha PIN, wage waruna amathee
 
Last edited:

nishprat

Member
Jun 3, 2010
13
1
0
kawi maduwata nawa kawiyeku paminieeny
post 2y eekath kawi
yata harawennay

piligannam obawa kawi maduwenny
paranai mathakayan hemihita opa wenney

pili ganumata stuutiya pudannemee
tawa kavi valin obe lowa sarasawannemee
me wada satahanata mama pem badinnemee
kavi maalawa kaatath paladawanne mee
 

nishprat

Member
Jun 3, 2010
13
1
0
kavi maduwata awath nitarama meyata
palui tani kamai athi wey mage hithata
monawa unida mehi hiti kaviyan tikata
mama aa nisa harunada apasu gamata??
 

nishprat

Member
Jun 3, 2010
13
1
0
Kawiiyan dhan ath sangaweela
enney naha wada wadiweela
enamuth epa hitha salaweela
enna oba kawi kiyanna ma haa ekweela

ane itin oyatawath maawa matak unaa
eka dakala me kaviyath obatama pudha denaa
mama asay kavi liyanna oba ekkala sanaa
liyamu liyamu eka pita eka kavi sankalpanaa
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,382
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    බලලා බලලා චිත්තර පටි එපා වෙලා
    ලියලා ලියලා එක්සැම් දැන් තිත්ත වෙලා
    කොටලා කොටලා චැට් එක මට ඇති වීලා
    අන්තර්ජාලේ මගේ මුලු දිවියම ගිලලා
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    එන්නට බෙරි වුනා කලකින් මේ පෙත්තෙ
    අන්තිම කවියෙ හය වෙනි මස දින ඈත්තෙ
    කෙලෙසින් තිබුනු මඩුවක් දෑයි සිත ඈත්තෙ
    අනියත ලොවෙ කිසිවක් තිර ලෙස නෙත්තෙ

    තනිවම වුවද කවි කිමට හෙකි නමුදු
    හිටිවන කවිය තනිවම මට නෙත පුරුදු
    හෙකියෙක් හිදි නම් එලකිරියෙ පසිදු
    ලියනුව කවක් පිලිතුරු ලෙස මට එකදු
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,382
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    නොකිවිය යුතු දෙය ඇත දැන් කියවීලා
    ගන්නට බැනේ කිව්දේ undo කරලා
    consequences ගැන පල නැත දැන් හිතලා
    මාලුත් නහී කට හින්දා කියමන අද ඇත්ත වෙලා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කවිය වී ඇත boring
    නැනේ ත්‍රෙඩ් එක happening
    කෙරුමට කවිය fascinating
    මෙන්න තිලාගෙන් something

    something doing is better than doing nothing
    doing nothing much better than do bad thing
    bringing back එල කවි is very good thing
    එල කවි guys hurry up and do something :cool::cool:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කවි කී කෙනෙක් දැන් නම් දක්නට නොමැත

    එන්නට බෙරි වුනා කලකින් මේ පෙත්තෙ
    අන්තිම කවියෙ හය වෙනි මස දින ඈත්තෙ
    කෙලෙසින් තිබුනු මඩුවක් දෑයි සිත ඈත්තෙ
    අනියත ලොවෙ කිසිවක් තිර ලෙස නෙත්තෙ

    තනිවම වුවද කවි කිමට හෙකි නමුදු
    හිටිවන කවිය තනිවම මට නෙත පුරුදු
    හෙකියෙක් හිදි නම් එලකිරියෙ පසිදු
    ලියනුව කවක් පිලිතුරු ලෙස මට එකදු

    පිලිතුරු කියන්නට ආ මුත් කවි මඩුව වෙත
    කවි කී කෙනෙක් දැන් නම් දක්නට නොමැත
    එනමුත් කවක් කොට යන්නයි මගේ සිත
    පාලු ගේ වලන් බින්දට පලක් නැත :lol::lol::)
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    පිලිතුරු කියන්නට ඇවිදින් මඩුව ෙවත
    කිසිෙවකු ෙනාදැක ගිය ෙලසකින් ෙනාමැත පල
    ගැලපු වදන සිත තුල ඔබ නිදන් කර
    සැෙසන්දු ෙගදර නැත පාලුව වලන් බිඳ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,382
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    කවියෝ නිතර එති රස පද ගොතා යතී
    නමුත් රැදිලා කවි කියන්න අය නොමැතී
    පාලු ගෙදර වලං බිදලා උන් හැමෝම මාරුවෙතී
    වලං බිදපු තිලත් හෙමින් මාරු වෙතී
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කවිෙයා නිතර එති නම් ෙමය පාලු නැතී
    රෙදිල හිදින්නට සැෙහන ෙවලා නැතී
    මාරැව උනත් ලිස්සල නම් යන්ෙන නැතී
    ආ විට කවක් කියපන් බන් අෙග අැතී
    ;)