Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
Dhamma Sakachcha/ධර්ම සාකච්චා

නමාමි බුද්ධ

513j80.gif

  • budhu dhahama gena danagathuyuthu de bohoy ea pilibadha gatalu bhohoy.
  • godak aya ea samabadh prashana tibunath nirakaranaya karanna udauw karnna kenek nati nisa eawa ewa prashana lesa ape hith thulama redenwa.
  • ithin api me thread eka obageth mageth gatalu visadaganimata thothannak kara ganimu.
  • obata ati gatalu mehli liyanna. apita puluwan aurin api ema gatalu nirakarana kirimata sahayogaya demu
  • emenma api swaminwahanse kenekge apita udaw karanna kamatiy
  • unwahanse mehi user kenek nounath haki ayurin udaw karanna kamati una.
  • ithin obata athi gatalu mehi liyanna. ada idan api ewata pilithuru soyamu.

(swaminwahanse namak thread eka balana nisa vineetha lesa hasirenna kiyala man karnunikawa samagen illa sitimi. ewage anawasha vidiyata chat kirimen walakinna.. ea wagema thread eka thuala kata karanne budhu dhahama sambada gatalu pamanay. anaya agam pilibada getalu athnam eya wenama tread eka thula kata karana lesaht karunikawa illa sitimi)

මිතුරනෙ ඔබ එන්න දම් සභාවට එන්න.............:)
 
Last edited:

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    වැඩේ...හොඳයි.........කතා කරන්න තෝර ගත්තු තැන තමා ප්‍රශ්නේ....... තව 10 ක් 20 ක් Banned වෙයි වගේ.......මේකට හොට දාලා. :)

    Moving to Religious Section ....
     
    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    ගෙඩක් වටිනා වැඩක් ගෙඩක් දෙනාට තමන්ගෙ ගැටලු නිරාකරණය කරගන්න Thread 1k උපකාර වෙයි කියල සිතෙනවා.:)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    වැඩේ...හොඳයි.........කතා කරන්න තෝර ගත්තු තැන තමා ප්‍රශ්නේ....... තව 10 ක් 20 ක් Banned වෙයි වගේ.......මේකට හොට දාලා. :)

    Moving to Religious Section ....
    එහෙම වෙන්න දෙන්නෙ නෑ මන් මෙ ත්‍රෙඩ් එක ගෑන අවදානයෛන් ඉන්නෙ. :)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එහෙම වෙන්න දෙන්නෙ නෑ මන් මෙ ත්‍රෙඩ් එක ගෑන අවදානයෛන් ඉන්නෙ. :)

    11.gif
    එහෙනම්.......ඕන වෙලාවක අපිත් ඉන්නවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි හැමෝම නිවන.. නිර්වාණය ගැන කතා කරන්වා.. කෙනෙක් මිය ගියහම නිවන් සැප ලැබේවා කියනවා... ඇත්තටම නිවන කියන්නෙ මොකද්ද..? නිවනට පත් වුනහම අපිට ලැබෙන්නේ මොනවද... බුදු රජාණන් වහන්සේ නිවන ගැන දේශනා කරලා තියෙන්නේ මොනවද..??
     
    • Like
    Reactions: koondeGoda

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම වෙන්න දෙන්නෙ නෑ මන් මෙ ත්‍රෙඩ් එක ගෑන අවදානයෛන් ඉන්නෙ. :)

    ඇත්ත්ටම මෙතන සිද්ද වෙන්නෙ බුදු දහම ගැන කතා කිරීමක්... එහෙම නැතුව අන් ආගම් සමග සංසංදනය කිරීමක් නෙමෙයි... :):) එහෙම නේද..?
     
    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    කාලෝචිත වැඩක්...:)..බුදු දහම ගැන තියෙන ගොඩක් කරුණු මෙහිදී සාකච්චා කරාවි යැයි හිතනවා.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හොඳ දෙයක්.. සහයෝගය දෙන්නම් :D
    තියෙන section එක අනික් අයට අවුලක් වෙන්නෙ නැතිවෙයි කියලා හිතනවා :oo:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අපි හැමෝම නිවන.. නිර්වාණය ගැන කතා කරන්වා.. කෙනෙක් මිය ගියහම නිවන් සැප ලැබේවා කියනවා... ඇත්තටම නිවන කියන්නෙ මොකද්ද..? නිවනට පත් වුනහම අපිට ලැබෙන්නේ මොනවද... බුදු රජාණන් වහන්සේ නිවන ගැන දේශනා කරලා තියෙන්නේ මොනවද..??
    ඔයාගෙ ගැටලුවට පිලිතුර මන් ස්වමින් වහන්සෙට යවලා පිලිතුර සපයන්නම්.
     
    • Like
    Reactions: Master Ken
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    හොද වැඩක් මමත් පුලුවන් විදිහට සහයෝගය දෙන්නම් . මෙතන දහම ගැන අපට මතුවන ප්‍රශ්න වලට විසදුම් හොයාගන්න පුලුවන් තැනක් වේ කියල මම හිතනව

    ජය..........
     
    • Like
    Reactions: koondeGoda

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අපි හැමෝම නිවන.. නිර්වාණය ගැන කතා කරන්වා.. කෙනෙක් මිය ගියහම නිවන් සැප ලැබේවා කියනවා... ඇත්තටම නිවන කියන්නෙ මොකද්ද..? නිවනට පත් වුනහම අපිට ලැබෙන්නේ මොනවද... බුදු රජාණන් වහන්සේ නිවන ගැන දේශනා කරලා තියෙන්නේ මොනවද..??

    නිවන ලඟා කරගන්න......විදර්ශනා භාවනාව තුලින් හැකියාව තියෙනවා. නිවන් අවබොධ වීම කියලා කියන්නේ... මම ය මාගේ කියලා ආරම්භ කරන භාවනාව...අවසානයේ මම යැයි...දැයක් නොමැති බව අවබොධ කර ගැනීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ..අපේ කෙලෙස් සිතේ..ඇති කෙලෙස් සම්පුරණයෙන්ම ප්‍රහීණ කිරීම. ත්‍රිලක්ශණය තුලින් තමා එ භාවනාව සිද්ධ වෙන්නේ.

    1. අනිත‍ය (හේතු ප්‍රතයයෙන් හට ගත් සියලු දේ නිතය නොවේ.)
    2. දුක්ඛ (සියලු සංස්කාරයන් දුක් සහිත බව වටහා ගැනීම.)
    3. අනාත්ම (සංස්කාරයන් සියල්ල ආත්මයක් රහිත බව තේරුම් ගැනීම.)

    හේතු ප්‍රත්යෙන් හට ගන්නා දේට තමා සංස්කාරයන් කියන්නේ.

    මේ මම දන්න දේ....... සාකච්ඡාවට විවෘතයි...
    :)
     
    • Like
    Reactions: koondeGoda

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කාලෝචිත වැඩක්...:)..බුදු දහම ගැන තියෙන ගොඩක් කරුණු මෙහිදී සාකච්චා කරාවි යැයි හිතනවා.

    හොඳ දෙයක්.. සහයෝගය දෙන්නම් :D
    තියෙන section එක අනික් අයට අවුලක් වෙන්නෙ නැතිවෙයි කියලා හිතනවා :oo:
    බොහොම ස්තුති සහායොගයට.
    ඔවි අපි හැමොම් එහෙම ගැටලුවක් ඇති නොවන පරිදි මෙ ත්‍රෙඩ් එක බලා ගනිමු. :)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඇත්ත්ටම මෙතන සිද්ද වෙන්නෙ බුදු දහම ගැන කතා කිරීමක්... එහෙම නැතුව අන් ආගම් සමග සංසංදනය කිරීමක් නෙමෙයි... :):) එහෙම නේද..?
    ඔවි අපි මෙතන කතා කරන්නෙ බුදු දහම ගැන පමනයි. අන්‍ය් අගම් පිලිබද මෙතන කතා කරන්නෙ නෑ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    නිවන ලඟා කරගන්න......විදර්ශනා භාවනාව තුලින් හැකියාව තියෙනවා. නිවන් අවබොධ වීම කියලා කියන්නේ... මම ය මාගේ කියලා ආරම්භ කරන භාවනාව...අවසානයේ මම යැයි...දැයක් නොමැති බව අවබොධ කර ගැනීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ..අපේ කෙලෙස් සිතේ..ඇති කෙලෙස් සම්පුරණයෙන්ම ප්‍රහීණ කිරීම. ත්‍රිලක්ශණය තුලින් තමා එ භාවනාව සිද්ධ වෙන්නේ.

    1. අනිත‍ය (හේතු ප්‍රතයයෙන් හට ගත් සියලු දේ නිතය නොවේ.)
    2. දුක්ඛ (සියලු සංස්කාරයන් දුක් සහිත බව වටහා ගැනීම.)
    3. අනාත්ම (සංස්කාරයන් සියල්ල ආත්මයක් රහිත බව තේරුම් ගැනීම.)

    හේතු ප්‍රත්යෙන් හට ගන්නා දේට තමා සංස්කාරයන් කියන්නේ.

    මේ මම දන්න දේ....... සාකච්ඡාවට විවෘතයි...
    :)

    මේ Thread දෙකත් වැදගත් වේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=667236

    http://www.elakiri.com/forum/showthread.php?t=677980
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    godak kalekin watina thread ekak post wela community ekeee... unicodes neti nisaa gedara gihin post karannam... :)

    හොද වැඩක් මමත් පුලුවන් විදිහට සහයෝගය දෙන්නම් . මෙතන දහම ගැන අපට මතුවන ප්‍රශ්න වලට විසදුම් හොයාගන්න පුලුවන් තැනක් වේ කියල මම හිතනව

    ජය..........

    ස්තුති ඔබලාගෙ සහායොගයට
    අපි හැකි පමනින් ගැටලු නිරාකරනය කිරිමට සහයොගය දෙමු. :)
     
    Status
    Not open for further replies.