Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    [
    IIFA.gif
    අයිෆා උළෙලේදී ලංකාවේ නළු නිළියන්ට කුඩම්මාගේ සැළකිල
    සී.එන්.එන්. රූපවාහිනී සේවය මගින් ආසියාවේ විශිෂ්ටතම රංගන ශිල්පීන් 25 දෙනාගෙන් කෙනෙකු ලෙස නම්කරනු ලැබූ මාලනී ෆොන්සේකා මහත්මියට වෙන්කර තිබුණේ ශාලාවේ පසුපස නොවැදගත් මුල්ලක තිබූ ආසනයකි. අවම වශයෙන් ඇයටවත් ඉදිරි පෙළ අසුනක් ලැබියයුතුව තිබූ බව අප සමග අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති ප්‍රවීන කලාකරුවෙක් පැවසීය. මේ තත්වය යටතේ බොහෝ කලාකරුවන් අයිෆා උළෙලට සහභාගී නොවූ අතර එම උළෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීම ශ්‍රී ලංකාවේ කලාවට කිසිදු යහපත් දායකත්වයක් නොදැක්වූ බව ඔවුහු පවසති. ‍අයිෆා උළෙලට උළෙලේ හොදම නළුවා ලෙස නම්වූ අමිතාබ් බච්චන්, ජාත්‍යන්තර සම්මාන දිනූ ඉංදීය සංගීතවේදී ඒ ආර් රහමන්, ප්‍රකට ඉන්දීය සිනමාවේදී මනිරත්නම්, ඇතුළු ඉන්දීය කළාකරුවන්ද විශාල ප්‍රමාණයක් සහභාගී නොවූහ.
    :P:P:P:P:P:P:P:P:P:P:P
    (ජයටම කඩේ ගියාට මමනම් කියන්න හොඳ වැඩේ )

    http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6791:2010-06-06-08-04-26&catid=35:2008-10-13-08-30-14&Itemid=63
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට තියෙන ප්‍රශ්නය එයට පුළුවන් උනානම් lakehuse 1 chairman වෙනස් නොකර තියාගන්න ඇයි මේකේ ඉස්සරහ seat එකකට එන්න බැරි උනේ??
    Becouse බැසිල් තම මේකේ වැඩකාරයා
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    මචන් මේක ඉන්දියන් කොන්සේට් 1කක්.... අපි මාලනි ගරැ කරමු. උබලට පුළුවන් උපකාරයක් දිපාන් මාලනිට.ඔච්චර දුකනම් මාලනිගේ ගේට ගේම දිපු ඒකා හෙයලා දුපන්.:angry: මාලනිට... hikz....
    lol
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dood akki vage goo site promote karanna epa

    un hadanna mokak hari veraddak hoyanna
    hadanne
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Lankathurth

    dood akki vage goo site promote karanna epa

    un hadanna mokak hari veraddak hoyanna
    hadanne

    lankatruth huh??...JVP a-holes only see da blind side of everything..

    I,m completely agry with both of u. JVP may always see he bad side.
    But still nobody was sayed their wasnt such an incident, means it's true.
    Be logical guys.
    I just quot a news only.
     

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    I,m completely agry with both of u. JVP may always see he bad side.
    But still nobody was sayed their wasnt such an incident, means it's true.
    Be logical guys.
    I just quot a news only.
    ok k..but why don't u put a thred appriciating those actors who came to sri lanka despite LTTE a-hole supportors threats.....jz dnt see da bad side of everything man..i hate such ppl.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ok k..but why don't u put a thred appriciating those actors who came to sri lanka despite LTTE a-hole supportors threats.....jz dnt see da bad side of everything man..i hate such ppl.

    යහපත් දේ සැමවිටම යහපත් වන අතර එය නැවත නැවත හුවා දැක්විය යුතු නොවෙයි. නමුත් යම් දෙයක යහපතට වඩා අයහපත් බලපෑම වැඩිනම් අපි එය ගැන සැලකිලිමත් වියයුතු නොවෙයිද??
    මට උඹත් එක්ක වාද කරන්න ඕන නෑ:no::no::no::no::no: