


Anik eka mekata awe nathi indian un gena nam kiyanna thiyenne eka deyai
Kondak nathi kadboad wirayo kiyala witharai

.
අප අමතක නොකළ යුතු එක්
දෙයක් නම් ඉන්දීය සිනමා කරුවන්ගේ පදනම පවතින්නේ ඉන්දීය
(හින්දු,මුස්ලිම් හෝ ද්‍රවිඩ....) ජනතාවගේ කැමැත්ත මත යන්නය.
ලංකාවට පැමිණ නටා ගයා ක්‍රිකට් තරඟයක්ද සෙල්ලම් කර ජනපති
මැදුරටද ගොස් කා බී සමූහ ඡායාරූප පුරවා ඉන්දියාවට ගියපසු
මිලියන 60ක් වූතමිල්නාඩු ද්‍රවිඩ ජනතාව ඔවුන්ගේ සිනමා නිශ්පාදන
ප්‍රතිෂේප කළහොත් ඔවුනට කල කල දසාව කුමක්ද?
වසරකට හින්දි සිනමාපට බැලීමට සතයක්වත් වියදම් නොකරන
( බහුතර ) අපෙන් ඔවුන්ට එම පාඩුව පියවාගතගැකිද? එසේ නම්
ඔවුන් විසින් අයිෆාව මඟ හැරීමට ගත් තීරණය සධාරණය.....
uba ohoma hitapu eke waradak naa.... lankawe unge hati ne....

