[
අයිෆා උළෙලේදී ලංකාවේ නළු නිළියන්ට කුඩම්මාගේ සැළකිල
සී.එන්.එන්. රූපවාහිනී සේවය මගින් ආසියාවේ විශිෂ්ටතම රංගන ශිල්පීන් 25 දෙනාගෙන් කෙනෙකු ලෙස නම්කරනු ලැබූ මාලනී ෆොන්සේකා මහත්මියට වෙන්කර තිබුණේ ශාලාවේ පසුපස නොවැදගත් මුල්ලක තිබූ ආසනයකි. අවම වශයෙන් ඇයටවත් ඉදිරි පෙළ අසුනක් ලැබියයුතුව තිබූ බව අප සමග අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති ප්‍රවීන කලාකරුවෙක් පැවසීය. මේ තත්වය යටතේ බොහෝ කලාකරුවන් අයිෆා උළෙලට සහභාගී නොවූ අතර එම උළෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීම ශ්‍රී ලංකාවේ කලාවට කිසිදු යහපත් දායකත්වයක් නොදැක්වූ බව ඔවුහු පවසති. අයිෆා උළෙලට උළෙලේ හොදම නළුවා ලෙස නම්වූ අමිතාබ් බච්චන්, ජාත්‍යන්තර සම්මාන දිනූ ඉංදීය සංගීතවේදී ඒ ආර් රහමන්, ප්‍රකට ඉන්දීය සිනමාවේදී මනිරත්නම්, ඇතුළු ඉන්දීය කළාකරුවන්ද විශාල ප්‍රමාණයක් සහභාගී නොවූහ.

(ජයටම කඩේ ගියාට මමනම් කියන්න හොඳ වැඩේ )
http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6791:2010-06-06-08-04-26&catid=35:2008-10-13-08-30-14&Itemid=63

Last edited:

මාලනිට... hikz....