ඇඩ්සෙන්ස් අලුත් වැඩක්.........
එළකිරි එකෙ ඉන්න ඇඩ්සෙන්ස් ගිණුම් තියන අයගෙ සහයෝගය මේකට ඕනෙ.ඇඩ්සෙන්ස් ගිණුමෙන් සල්ලි හොයන්නෙ නැතිඅය අනිවාර්ය්යයි. මුලින්ම මෙතන ඔයාලගෙ ඇඩ්සෙන්ස් ගිනුම ගත්තෙ කොයි කලෙද? දැන් සල්ලි කීයද? කියල මෙතන පොඩ්ඩක් දන්න..මේක හොද වැඩක්.කරන්නෙ පිස්සු වැඩක් කියල හිතනවනම් එයාල bump එකක් වත් දාල යන්න.දැනට මේ ඇති කට්ටිය දාන්න 100ක් වත් ආවහම ඉතුරු විස්තර දන්නම්.හැමෝගෙම සහයෝගය දෙන්න හොදේ........
mama dasense gatthe :XX XX XXXX
danata balance :XX.XX
obe adhasak kamathinam adsen gana
job ekak karanawada nadda yana waga.
me template ekata methana details danna.
මෙන්න මේකය් අලුත් වැඩේ.ඇඩ්සෙන්ස් ගිණුමක් තියන කට්ටිය ඉන්නව ඒත් සල්ලි හොයන්නෙ නෑ.එයල කැමතිනම් තවත් කෙනෙක් එක්ක එකතුවෙලා අඩ්සෙන්ස් කරන්න කියන එකය්.මේක ලොයර් කෙනෙක් ගාව අත්සන් කරල පටන් ගන්න ඕනෙ අනිවාර්ය්යයෙන්ම.නැත්තම් අනෙක ගිණුම කෙලෙව්වොත්.මේකෙදි දෙන්නම මහන්සි වෙලා වඩ කරන්න ඕනෙ.එකට අවශ්ය්ය ලියවිල්ලක් හදනවා.එක කියවල බලලා කමති දෙන්නෙක් එකතුවෙලා කරන්න ඕනේ.මෙකය් මම කරනව කිව්ව අලුත් වැඩේ.මොකද මේක මමත් කරනවා.කැමති අය ඉන්නවනම් අදහසක් දාන්න.

screen shot danna epa.
eg:

Last edited: