Maha Pawadima 2

chamila33

Member
Jul 4, 2006
452
14
0
පැහැදිළි මදි ආවේගය පැත්තකින් තියල සන්සුන්ව TYPE කරපන් ආයෙත්

gota and yoshitha kale kriyakari deshapalanaya nemei da? ee golla jil gahuwada? egola anduwata support hinda ee golanta onna deyak kalata kamak nadha?
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
machan ithin mokakda eke prashne ? anduwath ekane kiwwe! mathaka nadha maha raja kiwwa " mama onna adikarenakata yanna lasthi uthara badinna kiyala " ithin machan ai ochchara okata buranne ?

එතුමා කියලා තියනවා මේ රටට අනිත් රටවල් බලපෑම් කරන්න ඕනි කියලා අපේ රට නිදහස් නිවහල් රටක් එයාට තියන අයිතිය මොකක්ද එහෙම කියන්න....
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
එතුමා කියලා තියනවා මේ රටට අනිත් රටවල් බලපෑම් කරන්න ඕනි කියලා අපේ රට නිදහස් නිවහල් රටක් එයාට තියන අයිතිය මොකක්ද එහෙම කියන්න....

dan issella kiwwa fonseka kiwwalu onna adikaranayakata gihilla atha kiyana kiwwai kiyala dan kiyana pitaratin apee ratata balapam karanna kiwwa kiyala ! mokakda bung me katha wala theruma!

anith eka rata democratic nathnam apita wena ratawal walin udaw balaporothu wenna wenawa wena monawa karanada?
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
gota and yoshitha kale kriyakari deshapalanaya nemei da? ee golla jil gahuwada? egola anduwata support hinda ee golanta onna deyak kalata kamak nadha?

මුල්ම කාරණය උඹ නොදන්නව වුණාට සියළු රාජ්‍ය නිලධාරින් විශේෂයෙන් ආරක්ෂක නිළධාරීන් පවතින රජයට පක්ෂපාතී විය යුතුයි.

දෙවනුව යෝෂිත ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනානම් ඔහුවත් යුද අධිකරණය ඉදිරියට කැඳවිය යුතු බවයි මගේ මතය. ගොඨා හමුදාවෙන් ඉවත් වී වසර කිහිපයක් ගතවී ඇති නිසා ඔහුට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධාවක් නෑ
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
machan ithin mokakda eke prashne ? anduwath ekane kiwwe! mathaka nadha maha raja kiwwa " mama onna adikarenakata yanna lasthi uthara badinna kiyala " ithin machan ai ochchara okata buranne ?
මහින්ද කීවෙ කිසිම සොල්දාදුවෙක්ව කිසිම ජාත්‍යන්තර අධිකරණයකට යවන්නෙ නෑ. යනවනම් මමයි යන්නෙ කියල.
ඒත් ජෙනරාල් කියන්නෙ යුද අපරාධ කළ කිසි කෙනෙක් බේරගන්න තමන් සූදානම් නෑ කියල.
එතනම පේනවනෙ වෙනස
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
මුල්ම කාරණය උඹ නොදන්නව වුණාට සියළු රාජ්‍ය නිලධාරින් විශේෂයෙන් ආරක්ෂක නිළධාරීන් පවතින රජයට පක්ෂපාතී විය යුතුයි.

දෙවනුව යෝෂිත ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනානම් ඔහුවත් යුද අධිකරණය ඉදිරියට කැඳවිය යුතු බවයි මගේ මතය. ගොඨා හමුදාවෙන් ඉවත් වී වසර කිහිපයක් ගතවී ඇති නිසා ඔහුට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධාවක් නෑ

machan gotabaya rate arakshaka lekam waraya ! lankawe nithiya kriyathmaka karana katiyage (judgela forces wala loku post thiyana katiya) chanda danna aithiya nathi karala thiyenne egollan pakshapathiwa wada karana eka nawathwanna.

ithin ehema thiyeddi rate ARAKSHAKA LEKAMWARAYA kriyakari deshapalanaye yedi sitiyanam thawa mona kathada?
mathaka athi fonseka illa ass wenakam chandeta idiripath wenawada kiyalawath kiwwe na !
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
මහින්ද කීවෙ කිසිම සොල්දාදුවෙක්ව කිසිම ජාත්‍යන්තර අධිකරණයකට යවන්නෙ නෑ. යනවනම් මමයි යන්නෙ කියල.
ඒත් ජෙනරාල් කියන්නෙ යුද අපරාධ කළ කිසි කෙනෙක් බේරගන්න තමන් සූදානම් නෑ කියල.
එතනම පේනවනෙ වෙනස

ithin machan fonseka kiwwada kauru hari allala denawai kiyala? eya kiyala thiyenneth mahinda kiwwa kathawa mai ! kiyala thiyenne mamath onna adikaranayakata yanna lasthi kiyala witharai ne ! machan anna kiyak kawada hodata amaru wela wage :D :D
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
machan gotabaya rate arakshaka lekam waraya ! lankawe nithiya kriyathmaka karana katiyage (judgela forces wala loku post thiyana katiya) chanda danna aithiya nathi karala thiyenne egollan pakshapathiwa wada karana eka nawathwanna.
ithin ehema thiyeddi rate ARAKSHAKA LEKAMWARAYA kriyakari deshapalanaye yedi sitiyanam thawa mona kathada?
උඹ මොනවද මේ කියන්නෙ? :lol: උඹට කවුද කීවෙ judge ලට ආරක්ෂක සේවයේ ඉහළ නිලධාරීන් ඡන්දෙ දාන් තහනම් කියල. :lol::lol::lol:
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
මුල්ම කාරණය උඹ නොදන්නව වුණාට සියළු රාජ්‍ය නිලධාරින් විශේෂයෙන් ආරක්ෂක නිළධාරීන් පවතින රජයට පක්ෂපාතී විය යුතුයි.

දෙවනුව යෝෂිත ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනානම් ඔහුවත් යුද අධිකරණය ඉදිරියට කැඳවිය යුතු බවයි මගේ මතය. ගොඨා හමුදාවෙන් ඉවත් වී වසර කිහිපයක් ගතවී ඇති නිසා ඔහුට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධාවක් නෑ

machan pakshapathi wenawa kiyanne KADE YANA EKA wath MADA HODANA EKA wath MADA GAHANA EKA wath nemei !:P
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
ithin machan fonseka kiwwada kauru hari allala denawai kiyala? eya kiyala thiyenneth mahinda kiwwa kathawa mai ! kiyala thiyenne mamath onna adikaranayakata yanna lasthi kiyala witharai ne ! machan anna kiyak kawada hodata amaru wela wage :D :D

anna??? :confused:

ඒ කතා දෙකේ වෙනස තේරුම් ගන්න තරම් උඹට බුද්ධියක් නැත්තං උඹත් එක්ක වාද කිරීම මගේ කාලය අපතේ යැවීමක්
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
උඹ මොනවද මේ කියන්නෙ? :lol: උඹට කවුද කීවෙ judge ලට ආරක්ෂක සේවයේ ඉහළ නිලධාරීන් ඡන්දෙ දාන් තහනම් කියල. :lol::lol::lol:

machan danna kagen hari ahala danaganin ! umba nam machan anduwatamai galapenne ! danna labakuth na habai enawa methana kaa gahannaa ! machan ape rate ehema nithiyak thiyanawa ! eka democracy eka rakaganna wiwasthawe thiyana regulasiyak ! danna kagen hari ahapan ! BURUWA ! :d :d :d

machan eeta wada hodai kagenwath ahanna epa kelinma palayan anduwata umbata ehe thamai hari yanne!
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
machan pakshapathi wenawa kiyanne KADE YANA EKA wath MADA HODANA EKA wath MADA GAHANA EKA wath nemei !:P

ඒක රඳා පවතින්නෙ උඹ ඒ වචන තුන අර්ථ ගන්වන විදය අනුවයි.
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
anna??? :confused:

ඒ කතා දෙකේ වෙනස තේරුම් ගන්න තරම් උඹට බුද්ධියක් නැත්තං උඹත් එක්ක වාද කිරීම මගේ කාලය අපතේ යැවීමක්

machan mee mulu thread ekama hodata mula idala kiyawapan ! kee denek ahala thiyanawada kiyala hodata balapan fonseka kiyapu pawa dena kathawa mokada kiyala !

ekena pahadili machan mama nemei umbai gona kiyla! machan dan lankawata onna tharam wahana enawa eka hinda buruwo wadak naa ! onawatath wadiya buruwo innawa eka thanaka ee thana kiyanath mata mokakda wage !
aparade umba ela denak una nam kiri tika hari ganna thibuna (umba danne nathuwa athi dan milk import walata tax wadi karala ) :D
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
machan danna kagen hari ahala danaganin ! umba nam machan anduwatamai galapenne ! danna labakuth na habai enawa methana kaa gahannaa ! machan ape rate ehema nithiyak thiyanawa ! eka democracy eka rakaganna wiwasthawe thiyana regulasiyak ! danna kagen hari ahapan ! BURUWA ! :d :d :d

machan eeta wada hodai kagenwath ahanna epa kelinma palayan anduwata umbata ehe thamai hari yanne!

හරි මම දන්නෙ නෑනෙ. ඒක නිසා උඹෙන් අහන්නම්. :P ;)
මට කරුණාකරල කියපන් නීතියෙ කොතනද එහෙම සඳහන් වෙලා තියෙන්නෙ කියල.
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
ඒක රඳා පවතින්නෙ උඹ ඒ වචන තුන අර්ථ ගන්වන විදය අනුවයි.

machan mama kiyaanne mona ganada kiyala umba hodata danawa methana kolle wahanna enna epa ! oya thunne prasidiye therum karanna giyoth ape gedarata sudu van enna puluwan!
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
machan mee mulu thread ekama hodata mula idala kiyawapan ! kee denek ahala thiyanawada kiyala hodata balapan fonseka kiyapu pawa dena kathawa mokada kiyala !

ekena pahadili machan mama nemei umbai gona kiyla! machan dan lankawata onna tharam wahana enawa eka hinda buruwo wadak naa ! onawatath wadiya buruwo innawa eka thanaka ee thana kiyanath mata mokakda wage !
aparade umba ela denak una nam kiri tika hari ganna thibuna (umba danne nathuwa athi dan milk import walata tax wadi karala ) :D
අන්න ඒකත් මට පෙන්නල දීපන් හොඳ එකා වගේ :P
මේ thread එකේ (උඹ ඇරෙන්න) වෙන කවුද කීවෙ මහින්ද කියපු කතාවයි ජනරාල් කියපු කතාවයි දෙක එකක් කියල?
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
machan mama kiyaanne mona ganada kiyala umba hodata danawa methana kolle wahanna enna epa ! oya thunne prasidiye therum karanna giyoth ape gedarata sudu van enna puluwan!
හරි උඹට ඒ වගේ බයක් ‍තියනවනම් ඒ ගැන තේරුම් කරන්න එපා.
නමුත් ඒකෙන් උඹේ අර්ථ ගැන්වීම තේරුම් ගන්න පුළුවන්
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
හරි මම දන්නෙ නෑනෙ. ඒක නිසා උඹෙන් අහන්නම්. :P ;)
මට කරුණාකරල කියපන් නීතියෙ කොතනද එහෙම සඳහන් වෙලා තියෙන්නෙ කියල.

machan mama nithi potha katapadam karala nam na habai grade 10,11 social studies potha baluwanam eka hoyaganna puluwan!:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
chamila33

Member
Jul 4, 2006
452
14
0
හරි උඹට ඒ වගේ බයක් ‍තියනවනම් ඒ ගැන තේරුම් කරන්න එපා.
නමුත් ඒකෙන් උඹේ අර්ථ ගැන්වීම තේරුම් ගන්න පුළුවන්
puluwan nam hodai yaluwa ! ithin umbata eka therum ganna puluwan nam kiyapan eka kriyakari deshapalanayada? nathnam paksha pathi wemada kiyala