ithin machan rate democracy ekak nathnam wena monawa karanada? machan uwa doruwata hirakarala innakota wena kata kiyannada? anith eka ai machan gota uwa ellanawa kiwwe ? eka awegii nemeida? eka pwudgalika tharahata kiyapu kathawak nemeida? ai ewata umbala katawahagena inne ?
හිරකරගෙන ඉන්නෙ බොරුවටද නැද්ද කියන එක අපිට බලාගන්න පුළුවන් යුද අධිකරණයේ තීරණය ආවම.
මට පේන හැටියට දෙන්නටම පුද්ගලික කෝන්තරයක් තියනවා. ඒත් ගෝඨාගෙ තරහ සාධාරණයි. මොකද හැමෝම එකතු වෙලා ලෝකයක් විරුද්ධ වෙද්දි ඒවා නොතකා රටට වඩාත් යහපත් කියල හිතෙන දේ කරල, ඒක කළාට පස්සෙ පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් තමන්ගෙ කණ්ඩායම පාවල දෙනවනම්, ඒකට කේන්ති යන එක සාධාරණයි.
ඒත් මම කියන්නෙ නෑ එල්ලනවයි කියල කියපු එක සර්ව සාධාරණයි කියල. නමුත් තවත් ඒ වගේ පහත් අදහස් තියන කාලකණ්ණින්ට හොඳ පණිවුඩයක් තමා ඒක.
