S B ballek bawa oppukaraii.

weebly

Member
Apr 22, 2010
574
10
0
Moratuwe 3 months wage couse ekak tiyenawa. It includes English, Computer basics.
Manz eka 6 months karannada danne yanne? :P
Ow machan hama Uni ekema kalin 3months thibbe.But now eka 6 months karala.6 months iwarawenakam academic baa.
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මේක නම් රජයේ විශ්ව විද්‍යාල එපා කරවන්න කරන දෙයක් වගේ.

වෙන හේතුවක් හිතා ගන්න අමාරුයි. එහෙම වෙන හේතුවක් තියෙනවානම් දැනුවත් කරනු මැනවි.

අනේ අපොයි private university හැදීගෙන එන්න හදනකොටම මේ වගේ කරදර කරනවානම් ආවට පස්සේ කොහොමට කරදර කරයි ද? :(

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම මහා යුටෝපියාවක් නොවන බවට මෙන්න සාක්ෂි. :(:(

මම දැන ගත්ත විදියට ඔය English course එක අවසානයේ තියෙන විභාගය fail උනොත් ආපහු කරන්න වෙනවා :shocked::shocked:. උන්ට ඇකඩමික් නැත :shocked:
!
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේක නම් රජයේ විශ්ව විද්‍යාල එපා කරවන්න කරන දෙයක් වගේ.

    වෙන හේතුවක් හිතා ගන්න අමාරුයි. එහෙම වෙන හේතුවක් තියෙනවානම් දැනුවත් කරනු මැනවි.

    අනේ අපොයි private university හැදීගෙන එන්න හදනකොටම මේ වගේ කරදර කරනවානම් ආවට පස්සේ කොහොමට කරදර කරයි ද? :(

    පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම මහා යුටෝපියාවක් නොවන බවට මෙන්න සාක්ෂි. :(:(

    මම දැන ගත්ත විදියට ඔය English course එක අවසානයේ තියෙන විභාගය fail උනොත් ආපහු කරන්න වෙනවා :shocked::shocked:. උන්ට ඇකඩමික් නැත :shocked:
    !

    good move. ඉංග්‍රීසි පීරියඩ් කට් කරපු එවුන්ට හොඳ දඬුවම. කැම්පස් එකක ඉගෙන ගත්ත ‍එකෙකුට පොඩි ඉංග්‍රීසි දැනුමක් වත් තියෙන්න ඕනේ. නැත්නම් ලිං බට්‍ටෝ වෙනවා. මුං ඉංග්‍රීසි ඉගෙන නොගන්නේ පහසුකම් නැති හින්දා නෙවෙයි කම්මැලි මුස්පේනතු කමට. SB ගේ හොඳ decision එකක්. ලිං මැඬි ජෙප්පෝ එක්ක මේවා කරන්න හම්බ වෙයිද දන්නේ නෑ.