ආදරය ඔයාගෙ හිතට දැනෙන්නෙ කොහොමද..?

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
ආදරය ඔයාගෙ හිතට දැනෙන්නෙ කොහොමද..?

ඔයාලට ඔයාලගෙ ආදරේ හිතට දැනෙන විධිහ..,
ඒ ආදරේ සතුටක් උනත්..
9.gif
කඳුලක් උනත්..:(තාම ඒ හොයන ආදරේ මුණගැහිල නැති උනත්..
7.gif

කමක් නැහැ,

i_love_you_so_much-1386.gif

9.gif
ආදරය ඔයාගෙ හිතට දැනෙන්නෙ කොහොමද..?
9.gif

පුංචි අදහසක්, සිතුවිල්ලක් විධිහට නිර්මාණය කරලා මෙතනට දාන්නකෝ...

දැන් ඉතිං අපේ කවි ලියන්නැති කටිටිය කියයි අපි නම් ඕවා ලියන්න දන්නැහැ කියලා..:no:
කමක් නැහැ ඒ කට්ටියත් උත්සහ කරලා බලන්නකො..මේක තරගයක් නෙවෙයිනේ..
:)

:):):)
ඔන්න එහෙමනම් පටන් ගනිමු..
9.gif

9.gif

9.gif

9.gif

9.gif

9.gif

9.gif

9.gif

2mg8kdv.jpg

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    පිවිතුරු ආදරය කවිකර....සැදුමුත් මල්මාලය....දමන්නට නොහැක මට....උස වැඩිය ඔ‍බේ ගෙල....සැදු මල්මාලය....අත් පොඩි අතර සිරකර....බලා සිටිමි මම....නැවෙනතුරු ඔබේ ගෙල....දිනක මා අබියස.... ♥

    bkffff0211.gif
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    සිතුම් දනව්වේ,සීතල අතරින්,
    උනුහුමට ගුලි වු කුමුදුනිය ඇය,
    යන්න ගිහින් ඇය,ඈතට ඉගිලි
    සීතල විතරක් ඉතුරු වෙලා...
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    පිවිතුරු ආදරය කවිකර....සැදුමුත් මල්මාලය....දමන්නට නොහැක මට....උස වැඩිය ඔ‍බේ ගෙල....සැදු මල්මාලය....අත් පොඩි අතර සිරකර....බලා සිටිමි මම....නැවෙනතුරු ඔබේ ගෙල....දිනක මා අබියස.... ♥

    bkffff0211.gif

    thanks malliyo mulinma awata.......:)
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    සිතුම් දනව්වේ,සීතල අතරින්,
    උනුහුමට ගුලි වු කුමුදුනිය ඇය,
    යන්න ගිහින් ඇය,ඈතට ඉගිලි
    සීතල විතරක් ඉතුරු වෙලා...

    thanks bro......
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    තරුද නිදන රැයේ නොනිදන මා හදේ....
    එකම රුවයි රැයේ ඇඳුනේ මා හදේ....

    ඔය නිල් නෙතු තරු සේ
    බැබලෙන විට මා හදේ
    නෙතු හැඬුවා රහසේ
    අහිමිව ගිය සෙනෙහසේ

    හමනා මඳ සුලඟේ
    දැනෙනා සිසිලස සේ
    හැඟුනා නුඹෙ සෙනෙහේ
    අහිමිව ගිය දිනයේ...

    sadloveeurydice.jpg

    :love::love::love::love::love::love::love::love::love:
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    තරුද නිදන රැයේ නොනිදන මා හදේ....
    එකම රුවයි රැයේ ඇඳුනේ මා හදේ....

    ඔය නිල් නෙතු තරු සේ
    බැබලෙන විට මා හදේ
    නෙතු හැඬුවා රහසේ
    අහිමිව ගිය සෙනෙහසේ

    හමනා මඳ සුලඟේ
    දැනෙනා සිසිලස සේ
    හැඟුනා නුඹෙ සෙනෙහේ
    අහිමිව ගිය දිනයේ...

    sadloveeurydice.jpg

    :love::love::love::love::love::love::love::love::love:
    ඔය නිල් නෙතු තරු සේ
    බැබලෙන විට මා හදේ
    නෙතු හැඬුවා රහසේ
    අහිමිව ගිය සෙනෙහසේ

    harima lassanay malliyo......
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Mathakayan amathaka keruwath amathaka wenne na
    Oba epa yai mata sithunath epa wenne na
    Yali evi yai sitha keewath oba yali enne na
    Sitha pura adare karannata mata dan kawuruth na

    Anda anda mama kal gewuvath oba labenne na
    Nolabena bawa mama kiwwath sitha piliganneth na
    Mama nomathi lowa kawadawath oba thani wenne na
    Oba Nomathi lowa kawadawath mata sithe sathutak na

    Sihiwena hama mohothakadi nositha innath ba
    Hundakalawe innata sithunath ehema innath ba
    Sitha sitha oba gana hamadamath mata andannath ba
    Oba nathi paluwa mata danunath wenas wennath ba

    :(:(

    mekat nam oya adahasak neweyne....:D
    mathakayan.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :love::love::love::love::love::love::love::love:
    --------------------------------------------

    ආදරය
    දෙවියන් උගන්වපු,
    මිනිසුන්ට නොතේරෙන,
    පාඩමකි

    --------------------------------------------
    :love::love::love::love::love::love::love::love: