:: කව්ද බෝයි TV එකේ පෙන්නන්නේ නැති හේතුව ::

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :: කව්ද බෝයි TV එකේ පෙන්නන්නේ නැති හේතුව ::

    සුර පප්පා, සිරසේ හැම තිස්සෙම පෙන්නනවා නේ..... කව්ද බෝයි Cartoon එක ආයිත් පෙන්නන්නේ... නැත්තේ ඇයි කියලා දන්නවද?

    මම හිතුවෙත් නැ...මෙච්චර ළදරු ප්‍රශ්නයක් හින්දා කියලා. කව්ද බෝයි.... Facebook Fan Page එකේ තමා මේ හේතුව තිබ්බේ.

    24474_374946164629_374764279629_3563137_5993395_n.jpg


    කවුද බෝයි නම් වූ වීර චරිතය වටා ගෙතුනු කතා මාලාවක් වන..කවුද බෝයි කාටූනය ලන්කාවේ කාගේත් ජනාදරයට පාත්ර වූවකී..සිරස TV ආයතනය මගින් සිංහල හඩ කවා අපුරුවට නිර්මානය කල මෙම කාටුනය..ෆ්රන්සයෙ ලකී ලූක් ලන්කාවේ කවුද බෝයි බවට පත් කර හාස්්ය උපරිම අයුරින් නිර්මානය කර ඇත..නමුත් මෙහි ඇතුලත් කවුද බෝයි දුම්පානය කිරීමේ දර්ශන හේතුවෙන් දැනට විකාශය අත්හිටුවා ඇත.
    :lol::lol:
     
    Last edited:

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අනේ යකෝ කිව්වලු, තනිකර ගොන් පාට්. කොටු දාලා අපේ එවුවෝ බොන එක නැවැත්තුවොත් අම්මප ඉරේ ලිං හාරල වතුර ගන්න එක ඒ හැටි වැඩක් නෙමෙයි.:lol:
    ඊට වඩා හොද මානසික මෙහෙයුමක් ඕන:yes::yes:
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    apee ratee weda thamaa.. oya tv eka balala nam kawuruwath sigarat bonna purudu wennnee nee.. oowaa boru kathaa.. mama nam den weradilaawath tv eka balanne nee. ei ithin balanna deyak ne nee..
     

    ashan.ch

    Member
    Feb 3, 2008
    491
    57
    0
    කොටු දැම්මම ඒ ගැන හොයන්න තියෙන උනන්දුව වැඩි වෙනවා.... මොනාද මේ වහල තියෙන්නේ කියල.
    බොරුද මම කියන්නේ???
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    aneh manda ban mata SL epa vela meh govenment eka hinda nidhase TV balannath na ban mama cricket match ekak arenna ....wena mukuth dan TV eke balanna neh .......naaa
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ට්ව් එක බලන්න ගියාම එපා වෙනව ඔයි :growl: ට්ව් එක දාල එල ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තොත් කොටු කරනව ... යකො එක්කො බොන හරිය විතරක් කොටු කරන්න ඔනෙ... මුලු එකම වහගත්තම කිසි දෙයක් පෙන්නෙ නෙ... අපෙ ලන්කාවෙ මොකක් හරි කලොත් ගු කේස් එකක්....:yes:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඉස්සර ටීවී එකේ බලන්න දේවල් කොච්චර තිබුන ද??
    9.05, අටට්ටම වගේ දේවල්. ටෙලි නාට්‍ය උනත් සාමාන්‍යෙයන් බලන්න පුථුවන් තත්වෙක තිබුනා. මොකුත් ම නැත්තන් අඩුම ගානේ Discovery Channel එකවත් තිබුනා. දැන් අපේ ගෙදර ටීවී එක තියෙනවට තියනවා..
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඉස්සර ටීවී එකේ බලන්න දේවල් කොච්චර තිබුන ද??
    9.05, අටට්ටම වගේ දේවල්. ටෙලි නාට්‍ය උනත් සාමාන්‍යෙයන් බලන්න පුථුවන් තත්වෙක තිබුනා. මොකුත් ම නැත්තන් අඩුම ගානේ Discovery Channel එකවත් තිබුනා. දැන් අපේ ගෙදර ටීවී එක තියෙනවට තියනවා..

    මෙච්චරයි....මම නම් බලන්නේ.

    1. තක්ශිලාව - Saturday 8.30pm Swarnawahini
    2. 2 Rodneys - Sunday 7.30pm Sirasa
    3. Old Teledrama at 9.30pm Weekdays on Rupawahini
    4. මල් ගුඩි දවස් - 7.30 weekdays on Rupawahini
    5. අටපට්ටම

    ඔය ටික නැවතිච්ච දාට.....TV එකෙහි ආයු කාලය අවසන්.....

    Samsung එකෙන් 3D TV විකුනනවා. උන් දන්නේ නැ....මෙහේ 2D TV එකේ වත් බලන්න වැඩසටහනක් නැ කියලා.
    :lol: