සහෝදර සහෝදරියනි ,
මට ශ්රීලංකාවේ දර්ශණ ඇතුලත් පින්තූර කිහිපයක් අවශය වෙලා තිබෙනවා. මෙම පිංතූර අති විශාල LED තිරයක දර්ශණය කරන්නෙ.එමනිසා එම පිංතූර Kb1500 වඩා වැඩි ප්රමාණයෙන් වියයුතු වෙනවා. කවුරුන් ලඟ හෝ තිබේනම් හැකි ඉක්මනින් මට Pm කරන්න හෝ මේ හුයේ දරශණය කලහොත් මට ලබාගත හැකිවෙයි.
තෙරුවන් සරණයි!!

Last edited: