I got lot of reputation !!!!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    I like your sweet language friendz. ......... :D:D:D

    badlang.jpg
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    uba mata lagadi nikan -rep dila thiba neda mathakada dane na a wagema asahanakarayo thama ubath -rep deela thiyne mama uba vage nevi nisa mama ubata +rep dunna dan uba mata -rep dunnath mama puduma vene na.
     
    • Like
    Reactions: thilina91

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    uba mata lagadi nikan -rep dila thiba neda mathakada dane na a wagema asahanakarayo thama ubath -rep deela thiyne mama uba vage nevi nisa mama ubata +rep dunna dan uba mata -rep dunnath mama puduma vene na.

    උඹ එහෙනම් මොකක් හරි මඟුලක් දාලා බලෙන් rep+ ඉල්ලන්න ඇති. මොකෙක් හරි පෝස්ට් එකක් දාලා rep+ ඉල්ලලා ගන්න ගියොත් මට -rep මයි දෙන්න හිතෙන්නේ banz. කරුමෙම තමයි. :lol: හොඳ පෝස්ට් දාපන්. රෙප් ඉල්ලලා ගන්න එපා. ත්‍රෙඩ් එක හොඳ නම් rep නිකම්ම හම්බ වෙයි. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=667937
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ooops....asahana karayo..oya ganan gannaepa

    මොන පිස්සුද බන්. මනඕවා ගනන් ගන්නේ නෑ. කොහොමත් මං නිල් කොටුවලට වඩා රතු කොටුවලට කැමතියි. ම‍ගේ අවතාර් එකට ඉස්සරහින් රතු කොටු 10 විතර වැටුන දවසට තමයි මට නින්ද යන්නේ. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    shaa marune...deshapaalaneta bassama ohama thamai :lol:..dan balanna SF ta unath mada gahanne :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @sihina_lahiru

    ara right side eke thiyena button eka press karanna :D man ekak oyata dunna dan balannako :D
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    uba matada ban kiwwe??? mata me dawas wala short ban

    ubata nevi machan kiuwe thread eka dapu ekata

    උඹ එහෙනම් මොකක් හරි මඟුලක් දාලා බලෙන් rep+ ඉල්ලන්න ඇති. මොකෙක් හරි පෝස්ට් එකක් දාලා rep+ ඉල්ලලා ගන්න ගියොත් මට -rep මයි දෙන්න හිතෙන්නේ banz. කරුමෙම තමයි. :lol: හොඳ පෝස්ට් දාපන්. රෙප් ඉල්ලලා ගන්න එපා. ත්‍රෙඩ් එක හොඳ නම් rep නිකම්ම හම්බ වෙයි. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=667937

    uba mara katahwak ne ban kiyanne ow mama thread ekak dala illuwa thamai(Taylor swift)uba kamathi nathi unata ekata kamathi un hitiya un mata rep+ della thibuna uba kamathi nathan nikan hitapan mokatada yako nikan-rep denne eka thama thota oya nikan -rep hamabale thiyne.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    machanla reps denne kohmda ?

    රෙප් නෙවෙයි බන් "කර්ම". හොඳ පොස්ට් දැම්මොත් කුසල කර්ම. නරක‍ පෝස්ට් දැම්මොත් කලොත් අකුසල කර්ම. (මට වගේ)

    ඔය පෝස්ට්වල දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙන්නේ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ubata nevi machan kiuwe thread eka dapu ekata

    uba mara katahwak ne ban kiyanne ow mama thread ekak dala illuwa thamai(Taylor swift)uba kamathi nathi unata ekata kamathi un hitiya un mata rep+ della thibuna uba kamathi nathan nikan hitapan mokatada yako nikan-rep denne eka thama thota oya nikan -rep hamabale thiyne.

    මොකක්ද බන් ත්‍රෙඩ් එකක් දාලා රෙප් ඉල්ලන ලැජ්ජ නැති වැඩේ. දානයක් දීලා බලෙන් පිං ඉල්ලනවා වගේනේ. :lol::lol::lol::lol::lol: