I got lot of reputation !!!!!!!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    I like your sweet language friendz. ......... :D:D:D

    badlang.jpg
    :oo:
    අම්මටසිරි ඔහොම ගියොත් උඹ ලඟදීම scurvy පාස් කරයි වගෙ:rolleyes:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මොකක්ද බන් ත්‍රෙඩ් එකක් දාලා රෙප් ඉල්ලන ලැජ්ජ නැති වැඩේ. දානයක් දීලා බලෙන් පිං ඉල්ලනවා වගේනේ. :lol::lol::lol::lol::lol:

    uba dan me thrade eka damme uba gana hithala kattiya +rep dei kiyla neda ehakota uba ne ban laja nathi vade krala thiyne:lol::lol::lol::lol:mama thread eka dala kiuwe kamathi ayata denna kiyla vitharai anith ayagen illuwe nane uba ne ban rep gana thread ekak ma dal rep higakanne"
    IF YOU LIKE MY post GIVe rep+++"Meken kivne mama higakanava kiylada kamathiayta denna kiyla vitaharai mama kiuwe hamoma kiyanva vage
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    uba dan me thrade eka damme uba gana hithala kattiya +rep dei kiyla neda ehakota uba ne ban laja nathi vade krala thiyne:lol::lol::lol::lol:mama thread eka dala kiuwe kamathi ayata denna kiyla vitharai anith ayagen illuwe nane uba ne ban rep gana thread ekak ma dal rep higakanne"
    IF YOU LIKE MY post GIVe rep+++"Meken kivne mama higakanava kiylada kamathiayta denna kiyla vitaharai mama kiuwe hamoma kiyanva vage

    මේකෙ කොහෙද බන් මං රෙප් ඉල්ලලා තියෙන්නේ. උඹට ඔල්මොරොන්දම්ද? අනික මං කිව්වනේ මං -rep (රතු කොටු) වලට කැමතියි කියලා. ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ fun එකට. අනිත් එවුන් +rep දුන්නට මම මැරෙන්නද?

    "අනේ නෝනා මට පිනට යමක් දෙන්න", "අනේ මහත්තයෝ මේ දවස්වල ජීවත් වෙන්න අමාරුයි", "අනේ බුදු පුතේ මම වේල් කීපයකින් යමක් කාලා නෑ", කොහොම වචන පාවිච්චි කලත් හිඟාකෑම හිඟාකෑමම තමයි බන්. උඹ ත්‍රෙඩ් දාන්නේ ‍රෙප් ගන්න ඕනවට මිසක් ත්‍රෙඩ් එක දාන්න ඕනවට නෙවෙයිනේ. අනේ උඹලා වගේ එවුන්. :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: akilar25

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මේකෙ කොහෙද බන් මං රෙප් ඉල්ලලා තියෙන්නේ. උඹට ඔල්මොරොන්දම්ද? අනික මං කිව්වනේ මං -rep (රතු කොටු) වලට කැමතියි කියලා. ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ fun එකට. අනිත් එවුන් +rep දුන්නට මම මැරෙන්නද?

    "අනේ නෝනා මට පිනට යමක් දෙන්න", "අනේ මහත්තයෝ මේ දවස්වල ජීවත් වෙන්න අමාරුයි", "අනේ බුදු පුතේ මම වේල් කීපයකින් යමක් කාලා නෑ", කොහොම වචන පාවිච්චි කලත් හිඟාකෑම හිඟාකෑමම තමයි බන්. උඹ ත්‍රෙඩ් දාන්නේ ‍රෙප් ගන්න ඕනවට මිසක් ත්‍රෙඩ් එක දාන්න ඕනවට නෙවෙයිනේ. අනේ උඹලා වගේ එවුන්. :lol::lol::lol::lol::lol::lol:

    uba machan magana dane na mamath uba kiuwa vachan tika paviche krala na ne onna oya thread ekata gihila balapan mama ki denukata songs dila thiyda kiyla elakiri eke ki denkta help krala thiydea kiyla mama rep illa thiyda kiylath mama vadiya thread danne na idala hitala thread ekak danva ubama kiypan mama rep aragena kaden badu gannada mata rep valin melo deyak kranna bane uba kisima point ekak nathuwa nikan eka ma de kiyanna epa

    http://www.elakiri.com/forum/showthread.php?p=7635619#post7635619