මේ ඉමේජ් එකේ තියෙන්නෙ මේ සතියෙ (අද - 2010-06-13) රිවිර පත්තරෙ තියෙන නිව්ස් එකක්...
කියවන්න බැරි නම් ඉමේජ් ලින්ක් එක සේව් කරගෙන කියවලා බලන්න...
Download Original Image - [Right Click and Save] - (4.79MB)
මම නම් මේ කතාව අනුමත කරනවා...
ආදරේ කියන්නෙ ආදරේ කරපු නැත්නම් විඳපු කෙනෙක්ට දැනෙන අසීමිත සුන්දර හැඟීමක්...
මෙහෙමයි කියලා වචනෙන් විස්තර කරන්න බැරි තරම් අරුතක් ඒ පුංචි වචනෙට තියෙනවා...
ඒ හැඟීම විඳ ගන්න තරම් වත් නිදහසක් මේ රටේ නැත්නම් මොකටද අපි ඉඳලා..?

මම මේ කතා කරන්නෙ ආදරේ කරනවයි කියලා පඳුරු අස්සෙ රිංගගෙන කෙරෙන දේවල් ගැන නෙමෙයි..
ඒ වගේම බස් වල යද්දි කෙනෙක්ට බලං ඉන්න බැරි තරමේ දේවල් ගැනත් නෙමෙයි...

ඒත් නිදහස් තැනක කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන කාටවත්ම නොපෙනෙන්න එයාට පුංචි හාද්දක් දෙන එක අසාධාරණද...?...අශෝභනද..?
මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද...?
හැමෝටම හොරෙන් කල් යල් බලලා කෙල්ලගෙ කම්මුලකට උනුහුමට හාද්දක් දෙද්දි මොන තරම් සුන්දරද...?

ඒ අහිංසක ආදරේටනෙ මේ වැට කඩුළු බඳින්නෙ හෝ බඳින්න හදන්නෙ...
මම කැමතියි මේ ගැන ඔයාලගෙ අදහසුත් දැන ගන්න...
මේක විහිලුවකට ගන්න එපා...
Source - http://www.rivira.lk/2010/06/13/vishesha7.htm - Use Internet Explorer (because of a font mistake)