හිතුනා බං. ඒත් මං 18 වෙනි උපන් දිනය දවස වෙනකම් ඉවසගෙන ඉඳලා එදා තමයි කෙල්ලට word එක දැම්මේ. කෙල්ල කැමති උනා. අපි දෙන්නා පෙම් කරා. අනිත් අයත් එහෙම කලා නම් ඉවරනේ.
moda wihilu karanna epaa banz...

හිතුනා බං. ඒත් මං 18 වෙනි උපන් දිනය දවස වෙනකම් ඉවසගෙන ඉඳලා එදා තමයි කෙල්ලට word එක දැම්මේ. කෙල්ල කැමති උනා. අපි දෙන්නා පෙම් කරා. අනිත් අයත් එහෙම කලා නම් ඉවරනේ.

moda wihilu karanna epaa banz...![]()




oya wde hemotama karanna behene banz....
ඒක ඔබතුමාගෙ මොළය, බුද්ධිය, සහ ඇස් දෙක සම්බන්ධ ප්‍රශ්නයක් සහෝදරයා....
මම එලකිරියට ඇවිල්ලා අවුරුදු එක හමාරක් විතර වෙනවා...
ඒක ඔයාට නොතේරුනාට වැරැද්ද මගේද...?
![]()
![]()
es deka nopenena postayek machan meka...
Hmmm....
Athin allan yana ewun allanawanam polis jeep ekath ekka Layland bus thuna hatharak aran yanna wei.
[/QUOTE]
ඒක පොලිසිය බලා ගනීවි සහෝදරයා...තමුන් ඒ ගැන කරදර වෙන්න එපා...
ආ...එහෙමද...?
තමුන් ඉන්න මේ එලකිරිය community එකක් සහෝදරයා...එහෙම තැනකට ආපු ගමන්ම කට දාගෙන පන්ඩිතකම් දොඩවන්න එපා...ඒක තමුන්ගෙ විනීතකමේ අඩුවක් කියලා දකින අයට දැනේවි...![]()
Mama oyata kiwwu nehe.Hariyata katha karanna danne nethi kenekuta thamai kiwwe. Wedagath widihata katha karanawanam mamath ehema thamai.
Upades walata Thank you.![]()
eka wath therum ganna molayak umbata thibba eka gena godak sathutuyi machan...උඹට පොඩ්ඩක් හරි මොළයක් තියෙනවා.![]()


Mama oyata kiwwu nehe.Hariyata katha karanna danne nethi kenekuta thamai kiwwe. Wedagath widihata katha karanawanam mamath ehema thamai.
Upades walata Thank you.![]()

ඉතින් හොඳයිනේ බං. කොල්ලෝ කෙල්ලො වහ බොන්න යන්නෙත්, රණ්ඩු වෙන්නෙත්, තරහවෙලා නොකා නොබී ඉන්නේ, sms ගහලා අතේ තියෙන සත දෙක විනාස කර ගන්නෙත් ඔය කෙහෙල්මල් ලව් හින්දනේ. ලව් නැතුව sex කරලා ෆන් එකක් අරන් පාඩුවේ හිටියනම් ඔය මොන මඟුලක්වත් නෑනේ.
affair ekak unath paya ganakata siima wei

එක එක්කෙනා ප්රස්නය දිහා බලන විදිය වෙනස්. අනුන්ගෙන් යෑපෙන අවු. 17 කොල්ලෙක් බලන විදියට වඩා වෙනස් විදියට තමයි දරු පවුලක් නඩ්ත්තු කරන ලොකු මහත් වෙච්ච ගෑනු ලමයි ඉන්න වෑඩිහිටි කෙනෙක් බලන්නෙ. ත්මන්ගෙ ගෑනු දරුවා පන්තියට යවලා ගෙදර එනකම් හිතෙ ගින්දරෙන් ඉන්න තාත්තලා කොච්චර ඉන්නවද? තමන්ගෙ දෙමව්පියො රවට්ටලා රස්තියදු කාරයෙක් එක්ක බාල් නටන එක මොනතරම් කෑතද? ඒ වගෙ එවුන් (sp. below 18 yrs) අල්ලනවට මම නම් විරුද්ද නෑ. අඩුම ගානෙ ඊට පස්සෙවත් හදා ගන්න පුලුවන්.
Before calling me heartless, please consider this. This action benefits the majority of the society. I see nothing wrong with this.
Also, there are many restrictions for what the police does. They cannot take any adult female under custody without a WPC. So this arresting couples holding hands is BS. They will need buses not jeeps. They usually take teenagers below 18yrs because that gives them the excuse to hold them till parents come. What is wrong with that?

Ow ban, Loku loku ayage puthalata kello ekka thiyena wal kam okkoma karanna hodai..
Wena kollek kellekta kiss ekak dena eka thama waradda...
Nodakin mun ..![]()
![]()

දෙමවුපියන් ගේ සල්ලි වලින් කකා බිබී ටියුෂන් යනවා කියල කට්ටි පෑනල අරහෙ මෙහෙ ලගින එවුන්ව අල්ලන්න මොකෙක් හරි එපෑයෑ. පොලිසිය ඒක කරහම මොකද වෙන්නෙ?
දෙන්නටම හරි එක්කෙනෙකුට හරි රස්සාවක් තියන ජෝඩු අල්ලලා තියනවද? නෑනෙ. විස්තර හොයලා බලලා තමයි ජීප් එකට දා ගන්නෙ. අනික පොලීසිය වෑරදි නම් නඩු දා ගන්න එකනෙ තියෙන්නෙ.






මචංස්. මේකේ තියෙන මතුපිට අර්ථය විතරක් අරන් පොලීසියට බනින්න එපා. මේක ආර්ථිකය නංවන උපාය මාර්ගයක්. දැන් හැමතැනම හතු පිපෙන්න වගේ හෝටල් හදාගෙන යනවා යුද්දෙ ඉවරවුනාට පස්සේ. ඒ වුනාට තාමත් ලංකාව සංස්කෘතික වශයෙන් පසුගාමී හින්දා තාම couples බහුතරයක් කොච්චර ආස වුනත් හෝටල් වලට යන්න බයයි. දැන් මේක නිසා සිද්ධවෙන්නේ ඒ ගොල්ලන්නට අනිවාර්යයෙන්ම හෝටල් වලට යන්න වෙනවා. එතකොට ලිංගික සංස්කෘතිය දියුණු වෙනවා. කන්‍යාභාවය සෙවීම වැනි තාමත් තියෙන ග්‍රාමීය පසුගාමී ආකල්ප හැඳිගෑවිලා යනවා. හෝටල් ව්‍යාපාරය වර්ධනය වෙනවා. තරුණ තරුණියන්ගේ පෞරුෂය වර්ධනය වෙනවා. මේවා ඔක්කොම දුර දිග බලලා තමයි මේ තීරණය ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
