ඔය තරමට පිරී ඉතිරෙන්න බලා ඉන්න සෙනෙහස සඟවා ඉන්න එක යුතු නෑ..
ඉඟියෙන් පවසනවාට වඩා හොඳයි කියල හිතෙනවා හද පුරා පුරවගෙන ඉන්න ආදරයට නිදහසේ දෝරේ ගලා යන්න ඉඩ ඇරලා මුවින් දොඩමළු වුනා නම් කියල....
කාලෙකට පස්සේ නංගීගේ නිර්මානයක් කියවන්න ලැබුනේ.
හිතට වදින අයුරින් පද ගොතලා තියෙනවා.
නංගියා නැවත මේ සුන්දර නිර්මානයත් එක්ක පතුරවපු එලියෙන් අපේ කවි පියස නැවතත් ඒකාලෝක වුනා කියලා මට හිතෙනවා....
දිගටම ලියන්න ..නංගියට ජය...
ayyata bohoma sthuthy adahas dakveema gana

Nice one great 