Scurvy - ඔබට අප‍ගේ උපහාරයයි මේ !!!!!!!!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Scurvy - ඔබට අප‍ගේ උපහාරයයි මේ !!!!!!!!!!!

    රතු කොටු පහක් නමට ඉදිරියෙන් සටහන් කළ එකම අභිමානවත් එළකිරි සාමාජික Scurvy ට අපගේ උණුසුම් සුබ පැතුම් !!!!!!!!!!!!!!!!!

    (උපහාර උත්සවය පිළිබඳ විස්තර යථා කාලයේදී බලාපොරොත්තුවන්න)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කන්ග්‍රැට්ස් Scurvy
    මමනම් මචන් එදා ක්‍රේසිගේ ෂෝ එකෙදී මූව සිංදුවකට එකතු කර ගත්තා.මොනා උනත් -රෙප් හිනිපෙත්තටම නැගපු එකානේ
    නියම උපහාර උත්සවයක් තියමු.ලොල්
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අඩෝ අපි වගේ උන් එක්ක ඌ තාම ඉන්න එක පුදුමයි බන්... :eek:
    අපි ගමේ කුකුලොනේ බං... :(
    ඌ හෙන පොස් බුවා...:cool: සල්ලි කඳක්.... :shocked:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    නරකද උපහාර උලෙලට ශ්‍රමදානයක් දාලා ඌකගේ ගේ ටිකක් සුද්ද බුද්ද කරලා, තීන්ත ටිකක් එහෙම ගාලා දීලා අලුත් computer table එකක් අරන් දුන්නොත්...?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නරකද උපහාර උලෙලට ශ්‍රමදානයක් දාලා ඌකගේ ගේ ටිකක් සුද්ද බුද්ද කරලා, තීන්ත ටිකක් එහෙම ගාලා දීලා අලුත් computer table එකක් අරන් දුන්නොත්...?
    අනිවා බං.හොඳ මේසයක් අරන් දුන්නනම් හරි:baffled:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔහු නැවත වතාවක් බෑන් වී තිබේ
    මගෙන් උණුසුම් සුබ පැතුම් ඔහු වෙනුවෙන්