මගේ දෙවැනි විවාහයේ ‘ෆ්ලවර් ගර්ල්’ මගේ දුව

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මගේ දෙවැනි විවාහයේ ‘ෆ්ලවර් ගර්ල්’ මගේ දුව

    මගේ දෙවැනි විවාහයේ ‘ෆ්ලවර් ගර්ල්’ මගේ දුව


    රොසෑන් ඩයස්

    av-20-1.jpg
    2005 වර්ෂයේ ශ්‍රී ලංකා රූ රැජන ලෙස අභිෂේක ලැබූ ඇය විශ්ව රූ රැජන තරගාවලිය දක්වා පියවරෙන් පියවර ඉදිරියට එන්නට සැබෑම වාසනාවන්තියක් වුණා. නිරූපණ ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන ශිල්පිනියක ලෙසත් සිනමා හා ටෙලිනාට්‍ය නිළියක ලෙසත් රොසෑන් ඩයස් ජනප්‍රියත්වයට පත්වන්නේත් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රවන්නේත් මේ හරහායි.
    පසුගිය 12 වැනි දා රොසෑන් තම පවුලේ සියලු දෙනාගේත් කලා ලොවේ හිතවතුන්ගේත් ආශිර්වාදය ඇතිව නැවත වතාවක් විවාහ ජීවිතයට ඇතුළත් වුණා. ඇගේ ජීවිතේ සිදුවූ මේ සුවිශේෂී වෙනසත් සමඟ ඒ පිළිබඳ සතුට බෙදා හදාගන්නට රොසෑන් ‘රසඳුන’ සතුටු සාමීචියට ගොඩවැදුණා. මේ රොසෑන්ගේ අලුත් ජීවිතයේ අලුත්ම තොරතුරු දිගහැරුණු මොහොතයි.

    ඉතිං රොසෑන් ඔයාගෙ ජීවිතේ අලුත්ම තොරතුරු මොනවාද?
    අලුත් ජීවිතේ පටන් අරගෙන තවම ගතවුණේ දවස් කීපයක් විතරයි. දැනට නම් මේ ගතවෙන ජීවිතේ ගොඩාක් හොඳයි. ගොඩාක්ම සුන්දරයි. ඉදිරියටත් හැමදාමත් එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    ඔබේ අතගත් මනාලයා ගැනත් දැනගන්න රසිකයින් කැමැත්තෙන් ඇති.
    ඔහුගේ නම දිල්රුක් ලියනගේ. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. පෙට්ට්‍රෝලියම් සම්බන්ධව සහ පලතුරු යුෂ සම්බන්ධ ව්‍යාපාර කිහිපයක්ම ඔහු සතුයි.

    දිල්රුක් සහ ඔබ දැන හඳුනාගත්තේ කොහොමද?
    දිල්රුක් මට මුණගැහුණේ මරදානෙ ෆාතිමා දෙව්මැදුරේ දී දැන් වසර කීපයකට පෙරාතුව. අපි හමුවූ තැනදීම අපේ විවාහ උත්සවය පවත්වන්න අපි සැලසුම් කළා.

    ඔබේ විවාහයට පවුලේ අයගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?
    අපේ සම්බන්ධයට අපේ පවුල් දෙකේම අය ගෙන් මුලදි නම් පුංචි පුංචි විරුද්ධවීම් තිබුණා. නමුත් පසුව ඔවුන්ගේ ආශිර්වාදය අපට හිමිවුණා.
    විශේෂයෙන්ම දිල්රුක් ගේ මව්පියන් සමාජය ගැන හොඳ අවබෝධයෙන් පසුවන අය. ඒ අයගේ පටු අදහස් නැහැ. ඒ නිසාම අපේ ප්‍රේමය ජයගන්න ලැබුණා.

    ඔබේ දියණිය ‘රියෑන්’ ඇය ගැනත් දැනගන්න කැමැතියි?
    දැන් ඇයට අවුරුදු තුනක් සම්පූර්ණ වෙලා. ඇය හරිම හුරතල්. ඇය තමයි අපේ Flower Girl ට හිටියේ. දිල්රුක් ඇයට හරිම ආදරෙයි. ඇයත් එහෙමයි.
    මොකද රියෑන්ට මාස තුනේදි වගේ තමයි දිල්රුක් මට මුණගැසුණේ. ඇත්තටම මටත් රියෑන්ටත් ජීවිතේ හුඟාක් සමීප, දිල්රුක් විතරයි. රියෑන් – දිල්රුක් දෙන්නට දෙන්නා ඉන්නේ හරිම ආදරෙන්. ඇත්තට එය මට ලොකු ශක්තියක්.

    av-20-2.jpg
    ඔබේ සහකරුගේ ගතිගුණ ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද?

    මම ඔහුගෙන් දකින ලොකුම දේ තමයි ඔහු තමාගේ පවුලට හරිම ආදරයක් භක්තියක් ඇත්තෙකු වීම.
    අම්මට, තාත්තට, සහෝදරියට දිල්රුක් හුඟාක් ආදරෙයි. ඒ වගේ කෙනෙක් මටත් හුඟාක් ආදරේ කරාවි කියලා මම හිතනවා.
    ඒ වගේම දිල්රුක්ට කෙනෙක්ව හොඳින් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ඔහු තුළ හොඳ සමාජ අවබෝධයක් තිබෙනවා. ඒ වගේම ඔහු ඉතාම සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත්වන කෙනෙක්.
    ඒත් එහෙම කියල ජීවිතේට ප්‍රශ්නයක් ආපුවහම සැහැල්ලුවට ගන්න කෙනෙකුත් නෙවෙයි ඔහු. දිල්රුක් ජීවිතේ හොඳට බැලන්ස් කරගනිමින් ගෙන යන කෙනෙක් කියලා මට හිතෙනවා. මේ හින්දා ඔහු හුඟාක් හොඳින් මට ගැළපෙනවා.

    ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇතිවන්නේ මොනවගේ හැඟීමක්ද?
    මේ ජීවිතයේ මිනිසුන් අතින් කොතෙකුත් වැරදි සිදුවෙනවා. ඒ වැරදි යළි ඇතිවෙන්න නොදී අපි ඉදිරියට අඩිය තිබ්බොත් අපේ ජීවිත ජයගන්න පුළුවන්.
    ජීවිතේට එන ප්‍රශ්න මත හැප්පි හැප්පී, වැලපි වැලපී හිටියොත් ඇත්තටම එය ජීවිතයේ මහා කඩාවැටීමක් බවට පත්වෙනවා.
    මම හිතනවා ගැහැනියක් කවදාවත් එහෙම විය යුතු නැහැ කියලා. ගැහැනිය ඕනම දේකට මුහුණදීමට ශක්තිමත් විය යුතුයි. මට ඒ ශක්තිය ලැබුණේ මගේ අම්මාගෙන්.
    අද සමාජයේ විවිධ සමාජ මට්ටම් නිසා ගැහැනිය අසරණ වන අවස්ථා තිබෙනවා. නමුත් හැම ගැහැනියක්ම හරිම ශක්තිමත් කියා මම විශ්වාස කරනවා.

    ඔබ ලංකාවේ ජනප්‍රිය දක්ෂතම නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ටෙලිනාට්‍ය හා සිනමා නිළියක්. නිර්මාණ ජීවිතය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැද්ද?
    ඇත්තටම, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක් ලෙස රංගන කටයුතුවල නියැලෙනවට වඩා නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න මම කැමැතියි. විශේෂයෙන්ම ලංකාවෙන් ලෝක මට්ටමේ නිරූපණ ශිල්පිනියන් සහ රූ රැජිනියන් බිහිකිරීමට කටයුතු කිරීම මගේ අනාගත බලාපොරොත්තුවක්.
    මේ දවස්වල ‘මිස් ශ්‍රී ලංකා’ පුහුණුවීම් කටයුතු සිදුකිරීම මා විසින් කරනු ලබනවා. ඒ වගේම කවදාක හරි ලංකාවෙන් ‘ලෝක රූ රැජින’ බිහිකරන්න ලැබුණොත් එය මගේ ජීවිතයේ මා ලබන සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ.

    අලුත් ජීවිතේ අලුත් බලාපොරොත්තු හුඟාක් ඇති?
    අපි එක වහලක් යටට එන්න හිතුවේ අපි දෙන්නගේ ව්‍යාපාර කටයුතු එක්ව ගොඩනඟාගන්න. ඒ බලාපොරොත්තුව විශේෂ වුණා. ඒ වගේම අපේ පවුලට නව සාමාජිකයෙක් එකතුකරගැනීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා.
    ඒ වගේම අපේ වෙඩින් එක දවසේ අපි ‘Modlers Magazine’ නමින් සඟරාවකුත් එළිදැක්වූවා. ඒ සඟරාව දිගින් දිගටම පවත්වාගෙන යන්නටත් මගේ නිරූපණ පාසලේ වැඩකටයුතු ඉදිරියට ගෙන යන්නටත් බලාපොරොත්තු වෙනවා.

    රොසෑන්ගේ ලිපිනය: නො.23/ඒ, බොරැල්ල හරස් වීදිය, බොරැල්ල.

    තුෂාරි වික්‍රමසිංහ
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    patta w**** ne ban
    lajja nathiwa kiyana hati... mara ammek thama..
    lajja nadda anika thamange duwawa ganna 2nd marriage ekata
    mage cousin modeling class yanne meki gawata
    u kiwuw mekige hoda hoda seen.... ekata enna ahata kanata pena kollo okooma mekiwa adinawalu
    10k withara athnam night ekakata set karagannath puluwanlu ( VIP ) ;)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    patta w**** ne ban
    lajja nathiwa kiyana hati... mara ammek thama..
    lajja nadda anika thamange duwawa ganna 2nd marriage ekata
    mage cousin modeling class yanne meki gawata
    u kiwuw mekige hoda hoda seen.... ekata enna ahata kanata pena kollo okooma mekiwa adinawalu
    10k withara athnam night ekakata set karagannath puluwanlu ( VIP ) ;)

    wenna athi ban penne nadda inna hati we** wage.
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    patta w**** ne ban
    lajja nathiwa kiyana hati... mara ammek thama..
    lajja nadda anika thamange duwawa ganna 2nd marriage ekata
    mage cousin modeling class yanne meki gawata
    u kiwuw mekige hoda hoda seen.... ekata enna ahata kanata pena kollo okooma mekiwa adinawalu
    10k withara athnam night ekakata set karagannath puluwanlu ( VIP ) ;)

    අනේ තව කියපන්කෝ බං හොඳ හොඳ සීන් ටිකක්..අෆිත් ආසයි අහන්න... :P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අනේ තව කියපන්කෝ බං හොඳ හොඳ සීන් ටිකක්..අෆිත් ආසයි අහන්න... :P

    ape cousin wadak na ban
    uth maha ponsiya... ( u dakkoth iwarai )
    danne nadda modelin karana unge hati..oya tikath ahagaththe wada karala..
    habai ekige class ekata ringa gaththa nam wade goda
    monthly fee eka 600da koheda
    onnam man ahala kiyannam :rofl: