Do you have a facebook account?

Do you have a facebook account?

  • Total voters
    150

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මටත් Acc එකක් තියේ :(
    ඉස්සර නම් යාලුවොන්ගෙ වගාවට පැනලා පුන්චි හොරකමක් කරන් ජිවත් උනා;)
    කොහෙද දැන් මුන් වගා කරන්නෙ ගෙවල්, බලුකුඩු වගෙ එවා නෙ:P
    අනිත් එක තමඉ 8 ball pool එකෙ ඇටබෝල ගහලා දින්නම:) පැරදුන සුද්දො කුනුහරුපෙන් බැනලා මාරු වෙනවා මට ස්තුතිකරන්න වත් දෙන්නෙ නැ:(
    ඔකෙ ඉන්න එවුන් කරන්නෙ online උන ගමන් hi කියනවා ටිකකින් bye කියනො අනිත් වෙලාවට අපි ඉන්නවද මැරුනද බලනවද:no:(ටික දෙනෙක් ඉන්නවා අඹ යාලුවො) :)
    ඔන්න ඔකඉ තත්වෙ
    එක නිසා මම වැඩිය fb යන්නෙ නැහැ

    Harima kathaawa... :yes: ;)
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    මටත් Acc එකක් තියේ :(
    ඉස්සර නම් යාලුවොන්ගෙ වගාවට පැනලා පුන්චි හොරකමක් කරන් ජිවත් උනා;)
    කොහෙද දැන් මුන් වගා කරන්නෙ ගෙවල්, බලුකුඩු වගෙ එවා නෙ:P
    අනිත් එක තමඉ 8 ball pool එකෙ ඇටබෝල ගහලා දින්නම:) පැරදුන සුද්දො කුනුහරුපෙන් බැනලා මාරු වෙනවා මට ස්තුතිකරන්න වත් දෙන්නෙ නැ:(
    ඔකෙ ඉන්න එවුන් කරන්නෙ online උන ගමන් hi කියනවා ටිකකින් bye කියනො අනිත් වෙලාවට අපි ඉන්නවද මැරුනද බලනවද:no:(ටික දෙනෙක් ඉන්නවා අඹ යාලුවො) :)
    ඔන්න ඔකඉ තත්වෙ
    එක නිසා මම වැඩිය fb යන්නෙ නැහැ

    true :)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    dan facebook wadiya yanne naha:(
    BB nawaththuwa :rolleyes::P
    eke chat eka chatar on line inna unnwa pennanne naha :dull:
    fake profiles :no: