හරිම ලස්සනයි,ඒ වගේම හිත දැනෙන පද ලස්සනට ගලපලා තියෙනවා
දිගටම හොද නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා..
ඊලඟ පාර ඉදන් සිංහලෙන් ලියන්න බලන්න,
godak sthuthi

man wediya sinhala danne ne

man sl nemei inne
හරිම ලස්සනයි,ඒ වගේම හිත දැනෙන පද ලස්සනට ගලපලා තියෙනවා
දිගටම හොද නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා..
ඊලඟ පාර ඉදන් සිංහලෙන් ලියන්න බලන්න,


Ok.ඒකට කමක් නෑ,godak sthuthi
man wediya sinhala danne ne
man sl nemei inne
mata wediya sinhala danne naha...
eka nisa lassana nathuwa athi
pera daaka sitiyath senehin bandi
ay ada melesin apa wenwi
pathu muth ekwannata me bawaya pura
itu nowanaa sihinayaka ada maa thani wela
sitiya muth edaa snehin weli
mathakayan parai maa hada pura
wen unath maa keren numba wena keneku patha
numba dun duka thurulu karan,,
numbe suwanda langa ada ma thani wela
ahithak na thawama maga balami numba yali ewi sithaa



Ok.ඒකට කමක් නෑ,
මෙන්න මේකෙන් සිංහල ටයිප් කරන එක ඩවුන් කරගන්න
http://realtimesinglish.tk/
එතන තියෙනවා instructions,
බැරි දේවල් අහන්න කියලා දෙන්නම්.
ලංකාවේ නෙමෙයි නම් කොහෙද ඉන්නේ?



පෙරදාක සිටියත් සෙනෙහසින් බැඳී
ඇයි අද මෙලෙසින් අප වෙන්වී
පැතූමුත් එක්වන්නට මේ භවයපුරා
ඉටු නොවන සිහිනයක අද මා තනිවෙලා
සිටියමුත් එදා සෙනෙහසින් වෙලී
මතකයන් පාරයි මා හද පුරා
වෙන්වුනත් මා කෙරෙන් නුඔ වෙන කෙනෙකු පතා
නුඹ දැන් දුක තුරුලු කරන්,,
නුඹේ සුවඳ ලග අද මා තනිවෙලා
අහිතක් නෑ තවම මග බලමි නුඹ යලි ඒවි සිතා..
menna oyage kaviya..mama sinhalen type kala..harima lassanay..oyata tawat lassanata liyanna puluwan athi..e nisa uthsaha karanna tawat alut lassana nirmana karanna...




ලස්සන නිර්මාණයක්...
ඔන්න අපේ සහෝදරයො ටික සිංහලෙන් ටයිප් කරන හැටිත් කියලා දීලා තියෙනවා. තව තවත් නිර්මාණ ඉදිරියේදී කරන්න...එතකොට ඔයාගෙ හැකියාව තවත් දියුණු කරගන්න පුලුවන් වෙයි..

