~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~
මේ පාර ඔන්න ටිකක් වාසි පොටක් තියෙන්නේ
Lockerz වලට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ඒ කට්ටිය සෑහෙන්න Pointz අඩු කරලා
ඉතින් මේ පාරත් මොනා හරි කොටා ගන්න පුලුවන් වෙයිද කියලා බලමු නේද...
හෙට ඉඳන් Night Duty කරන්න තමයි වෙන්නේ..
ඉතින් ඔක්කොම කට්ටිය මෙතනට සෙට් වෙලා චැට් එකක් දාගෙන Night එක අදිමු..

මේන්න මං ගානෙ පොඩි ටිප්ස් ටිකක්

Tip 01
මං නම් මේ පාර Form එක Fill කරන්නේ Roboform වලින් වැඩේ පට්ට ලේසී
ඉන්න මන් දන්නෙ නැති අයට කියාදෙන්නම්
මුලින්ම Roboform මෙතනින් Download කරගන්න
මේක Freeware එකක්..බයවෙන්න එපා වයිරස් නෑ..ටෙස්ට් කරල තියෙන්නෙ..
ඊට පස්සෙ Install කරන්න
Install කරද්දි මෙන්න මේක Tic කරන්න අමතක කරන්න එපා
Normal Software එකක් install කරනවා install වගෙ කරගන්න
ඊට පස්සෙ System Tray එකට කොලපාට Icon එකක් එයි
ඒ වගේම Firefox එකෙත් වෙනම bar එකක පෙන්නයි icons ටික
දැන් මේ Video එකේ තියෙන විදියට තමන්ගෙ Personal Data Roboform එකේ Identity එකක් විදියට Save කරගන්න
දැන් හරි...ඕනම Form එකක ගිහින් මේ Identity tab එක එබුව ගමන් form එක Auto fill වෙනව
ඉතින් මේ ක්‍රමෙන් Lockerz වල form එක fill කරන්න යන වෙලාව ඉතිරි කරගන්න පුලුවන්
Tip 02
මේ පාර browser එක වැඩිය refresh කරන්න යන්න එපා
ගිය පාර browser එක ගොඩක් refresh කරපු කට්ටියව කරලා තියෙනවා bots use කල කියලා හිතල
මන් මේක Indian Forum එකක දැක්කෙ
Tip 03
වෙලාවක් දුන්නොත් එහෙම මෙන්න මේකෙන් වෙලාවත් හදාගන්න SL time එකට
මෙදා පාර වත් අපේ කාට හරි Electronic Item එකක් redeem කරගන්න පුලුවන් වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා
හැමෝටම සුබ පැතුම් !!!

Code:
http://www.timezoneconverter.com/cgi-bin/tzc.tzc