ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක නම් පොඩි අවුලක්
    මොකද කෙල්ලෝ තමන්ට තියන සල්ලි ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අදින ඇදුම කොටකරනවා හූගක්ම සල්ලි වැඩි වුණාම අඩුම තරමේ වැහෙන්න ඕනේ තැන් 3 වත් වැහෙන්න අදින්නේ නැහැ
    :rolleyes:
    යකෝ අරූ සල්ලි ගැන නෙමෙයි කියන්නේ:lol: :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    No offenz dude ! we all are jesus's children according to wot ive learnt.. :) Lets not turn our discussion to a topic of relegion :)

    U may think woteva u like.. here onwards um gonna skip thes typa posts ;) so we beta nt go outta track

    I'm my parents child :P

    wait i thought, we were gods children ..not christs..isn't that why you catholics call him father? our father who art in heaven, hallowed be thy name, thy kingdom come, thy will be done? :P
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    batti = chooty lassana..
    11.gif
    that's my fav type.. and fatties
    12.gif

    ah u? :P how do i know.. post a photo wil u? :P

    Ethakota harida ? naalada aawe ? :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    ඇඳුම ස්ත්‍රී දුෂණයට අත වැනීමක්?:rolleyes:
    උපුටා ගැනීම ශම්මි ElaKiri Talk!- For Ladies
    .........සීගිරි ලඳුන්ගේ සිතුවම් උඩුකය දෙස බලා රසවිඳින්නන් කාමුක වින්දනයක් ලබන්නේ ද? කුඹුරේ සිටින වයසක ගොවි රාලගේ අමුඩය දකින කාන්තාවන්ගේ හැඟීම් ඉස්මතු වන්නේ ද?. ඇදුම් විලාසිතා නිසා ස්තීන්ට ලිංගික හිංසයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ යැයි කියන මහත්වරු සීගිරි ලදුන්ගේ රූප කුරුටු ගෑමට නොකියන්නේ මන්ද? ගොවීන්ගේ අමුඩ ගැලවීමට යෝජනා නොකරන්නේ මන්ද?සිල් මෑනිවරුන්ට ලිංගික අඩන්තේට්ටම් කරන්නේ-පාසැල් නිළ ඇඳුම හැදි නොදරුවන් දූෂණය කර මරා දමන්නේ.සැමියා සමඟ යන ගැහැනුන් දූෂණය කරන්නේ-හම රැළ වැටී,දත් හැළුන නාකි ආච්චිලා අමානුෂික ලෙස දූෂණය කරන්නේ- කවර හේතුවකටද?

    කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයට හේතුන් ලෙස කාන්තා ඇදුම් දැක්වීම සැබෑ ප්‍රශ්නය යට ගැසීමකි. රටක හෝ සමාජයක පවතින පුද්ගල-සමාජ ආකල්ප වෙනස් කිරීම මුළු සමාජයේම වගකීමක් වේ..........

    Onna kiwwa gon kathawak :lol: Dan oya awurudu keeyakata ihatha ekadda oya kiyanne? Ehema gaththoth Neanderthal stage eka wenakan minussu hitiye andun nathuwa neda. Kuburu kotanna dan godak welaawata ganne shorts. Godak naaki kenek witharai ehemath welaawakata Amude paawichchi karanne. Kuburu kotanna ehema nathuwa Blazer ekak adanda kotanna kiyanne?:rofl: Dan ogollo kotata adan yanne kuburu kotannada?:lol: Oyaata ochcharama kotata adan yanna oninun adan yannako. Adan gihin balannako experience eka. Api katha wena dewal apine danne:lol::lol:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    බැන්දට පස්සේ තමා ඕවා පටන් ගන්නේ.........

    1 අවුරුද්ද - කොල්ලා කෙල්ලට බනිනවා. කෙල්ල අහගෙන ඉන්නවා.
    2 අවුරුද්ද - කෙල්ල කොල්ලට බනිනවා. කොල්ලා අහගෙන ඉන්නවා.
    3 අවුරුද්ද සහ ඉන් පසු - දෙන්නම බැන ගන්නවා - වටේ මිනිස්සු අහගෙන ඉන්නවා.

    ආදරය කරන්න නම්....ලස්සන තිබ්බම ඇති...එත් විවාහය ගැනත් හිතනවා නම් ප්‍රශ්නයක් කතා බහ කරලා විසඳ ගන්න පුලුවන් කෙනෙක් හොයා ගන්න ඕනේ. එකයි....මම කියන්නේ.
    :)
    Oong eika thamai kiwwe , mole tyennath oni keela.. molei nettum terum ganne kohomada? ohe kiyogena yai.. :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :no::)ඒක ලෝක ස්වභාවය.මට දැන් මේ වගේ දේවල් දැන් ඉවසන්න පුලුවන්.ගැටළුවක් නෑ සුරංග කතා කරගෙන යන්නකෝ....සීමාව තියාගෙන:lol:
    :oo: :sorry: :cool:
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows

    කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයට හේතුන් ලෙස කාන්තා ඇදුම් දැක්වීම සැබෑ ප්‍රශ්නය යට ගැසීමකි. රටක හෝ සමාජයක පවතින පුද්ගල-සමාජ ආකල්ප වෙනස් කිරීම මුළු සමාජයේම වගකීමක් වේ..........

    :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Onna kiwwa gon kathawak :lol: Dan oya awurudu keeyakata ihatha ekadda oya kiyanne? Ehema gaththoth Neanderthal stage eka wenakan minussu hitiye andun nathuwa neda. Kuburu kotanna dan godak welaawata ganne shorts. Godak naaki kenek witharai ehemath welaawakata Amude paawichchi karanne. Kuburu kotanna ehema nathuwa Blazer ekak adanda kotanna kiyanne?:rofl: Dan ogollo kotata adan yanne kuburu kotannada?:lol: Oyaata ochcharama kotata adan yanna oninun adan yannako. Adan gihin balannako experience eka. Api katha wena dewal apine danne:lol::lol:

    but dont worry by her logic, today's porn will be next centuries art and culture.:P
     
    :lol:මේක ඉතිං එලකිරියට අමුතු කතාවක් නෙවෙයිනේ.මම දැම්මෙත් පොදු කතාබහක්.සෝ..මට මේක කන්ට්‍රෝල් කරන්න විශේෂ උවමනාවක් නෑ.සභ්‍යත්වයේ සිමාව තියාගෙන කතා කරමු.මමත් කියවනවා.අන් අයට අදහස් දක්වන්න නිදිහස දීලා බලන් ඉන්නවා.:)
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    මම නම් කිසිම දවසක මට ඒඒ තැනට පහසු ඇඳුමක් මිස,අනුන්ගේ කැමැත්ත ගැන සැළකිමක් නෑ වැඩිය.:D කොතනටත් වගේ පංසලකට වුනත් මම කැමති අවස්ථාවෝචිතව කලිසමක් හා ඊට ගැළපෙන අඩුකය ඇඳුමක් අඳින්න.වෙනත් ඇඳුම් සාරිය වුනත් ඔසරිය වුනත් මට නං විලාසිතාවක් විතරයි.කොටින්ම මගේ ජාතික ඇඳුම ඩෙනිම්/ටීෂර්ට්

    :lol: OYAGE JATHIYA MOKADDA????
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇඳුම ස්ත්‍රී දුෂණයට අත වැනීමක්?:rolleyes:
    උපුටා ගැනීම ශම්මි ElaKiri Talk!- For Ladies
    .........සීගිරි ලඳුන්ගේ සිතුවම් උඩුකය දෙස බලා රසවිඳින්නන් කාමුක වින්දනයක් ලබන්නේ ද? කුඹුරේ සිටින වයසක ගොවි රාලගේ අමුඩය දකින කාන්තාවන්ගේ හැඟීම් ඉස්මතු වන්නේ ද?. ඇදුම් විලාසිතා නිසා ස්තීන්ට ලිංගික හිංසයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ යැයි කියන මහත්වරු සීගිරි ලදුන්ගේ රූප කුරුටු ගෑමට නොකියන්නේ මන්ද? ගොවීන්ගේ අමුඩ ගැලවීමට යෝජනා නොකරන්නේ මන්ද?සිල් මෑනිවරුන්ට ලිංගික අඩන්තේට්ටම් කරන්නේ-පාසැල් නිළ ඇඳුම හැදි නොදරුවන් දූෂණය කර මරා දමන්නේ.සැමියා සමඟ යන ගැහැනුන් දූෂණය කරන්නේ-හම රැළ වැටී,දත් හැළුන නාකි ආච්චිලා අමානුෂික ලෙස දූෂණය කරන්නේ- කවර හේතුවකටද?

    කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයට හේතුන් ලෙස කාන්තා ඇදුම් දැක්වීම සැබෑ ප්‍රශ්නය යට ගැසීමකි. රටක හෝ සමාජයක පවතින පුද්ගල-සමාජ ආකල්ප වෙනස් කිරීම මුළු සමාජයේම වගකීමක් වේ..........

    මේ තුලින් ඔබතුමිය...ලොකයා වෙත ගෙන හැර දැක්වීමට උත්සාහ කරන අදහස කුමක් දැයි....වටහා ගැනිමට නොහැකි නියාවෙන්.....මම මෙසේ ඔබෙන් අසා සිටිමි. කාන්තාවන් හට ඇඳිය යුතු ආකාරය පිළිබඳ හුදෙක්ම අපට නිති,රීති තුලින් බාධක එසෙත් නැත්නම් තහනම් දැමීම ප්‍රායෝගික නොවේ...එය සැම කෙනෙකුන් හටම පසක් වන යථාර්තයකි..

    නමුත් වර්තමාන සමාජය තුල කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇත්තේ සම්පුර්ණයෙන් නොවුවද...කාන්තාවගේද අනු දැනුමෙනි. සමාජය තුල තමා ආරක්ෂාව සලසා ගැනීම ඇය වෙත පැවරෙන දෙයකි. ඇයගේ ආරක්ෂාව....මෙවැනි...විලාසිතා තුලින් ඇයට ආරක්ෂා කර ගත හැකි පරිසරයක් ගොඩ නැගුණු දිනක.....ඔබේ සිතුවිල්ල....අනිවාර්යයෙන්ම ගැටලුවකින් තොරව අනුමත කල හැකිය.