lockerz PTZඑකතු කරන හැටි...
lockerz PTZඑකතු කරන හැටි...
මචංලා ලොකර්ස් කියන්නෙ නොමිලේ තෑගි දෙන සයිට් 1ක්, ගොඩාක් අය ගිනුම් හදාගන්න හැටි කියලා දුන්නට පොයින්ට්ස් එකතු කරන විදිය කියල දෙන්නේ නැහැ,ඒ නිසා මම හිතුව ඒ ගැන කියලා දෙන්න, මේ දේ කියන්නේ හැමොටම ගිනුම් ඇති කියලා හිතාගෙන, සාමාන්යෙන් දවසකට පොයින්ට් 6ක් අවම ගන්න පුලුවන්, ලොකර්ස් වෙබ් 1කේ පහල වම් කෙලවර(1) ක්ලික් කරලා දවසකට පොයින්ට් 2ක් ගන්න පුලුවන්, තව පහල දකුනු කෙලවරේ තියන dailies(2) ( හරි ලකුණ) click කරලා ඒකෙන් අහලා තියන ප්‍රශ්ණයට මොකක් හරි උත්තරයක් දුන්නාම පොයින්ට් 2ක් ලැබෙනවා( උත්තරය හරියෑම අත්‍යවශය නොවේ ), තව උඩ මෙනුවේ ඇති play click කරලා එහි ඇති වීඩියෝ සම්පූර්නයෙන්ම නැරඹීම තුලිනුත් අදාල පොයින්ට් ගනන ලබාගත හැකියි.මීට අමතරව තමන් විසින් මෙම වෙබ් අඩවිය වෙත එකතු කරන නව සාමාජිකයන් වෙනුවෙන්ද පොයින් 2ක බැගින් ලබාගත හැකියි, ඉහත සියලුම ආකාර වලින් ලබාගන්නා පොයින්ට් දෙගුන කරගැනීමට නම් අප විසින් නව මිතුරන් 20 දෙනෙකුට වඩා මෙම අඩවිය වෙත එකතු කල යුතුයි, ඒ වගේම මිතුරන් 20 දෙනෙකු එකතු කලවිට නොමිලේම ටී ශර්ට් 1ක් ගෙදරටම ලැබේවි, ( අනිත් තෑගි ලබාගන්න 1ක නම් හිතන තරම්, කියන තරම් ලේසි නැහැ, නමුත් මෙම වෙබ් අඩවිය සැබෑ වෙබ් අඩවියක්, කිසිම වන්චාවක් නැහැ )
තව විස්තර ඔනේ අය මගෙන් අහන්න, ඉන්විටෙශන් ඔනේ අය ඊමේල් ලිපිනය pm කරන්න, මේ ලිපියට කැමති නම් +rep දීලම යන්න,

mage dan points 4250i