PLZ HELP

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    mata Ajith Muthukumaranage-punchi nangi song eka hoyala dennako

    (Amma nathi apata amma uneth punchi nangiyaya) kiyana song eka

    thiyenawanam denna
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    Oyaa bus 1kada ane vada karanneee,,,
    eeya meyaage sindu ahanne bus vala vitharaneee,
    ahh thava 3wheel valath ahanavaaa,,mama nam ahanne nahe

    sinduwa ahanna nemei
    e sinduwe padawalatai arthayatai mama kamathi
    sinduwa kiyana widiyen mata wadak na
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    0002041D.gif
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මෙන්න මචන් සෝන්ග් එක. පරක්කු උනාට සොරි :sorry::sorry:

    මල් පොකුරක් අතේ තියන් උනාට ඔබ මනමාලිය
    පුංචි නංගි අපේ ගෙදර හිටිය එකම හැඩකාරිය
    විඳගන්නට බැරි තරමයි අයියට ඔබෙ වෙන්ව යෑම
    අම්මා නැති අපට අම්ම උනෙත් පුංචි නංගියාය


    :cool::cool: Download :cool::cool:
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    සුදු මහත්තයා;7716375 said:
    මෙන්න මචන් සෝන්ග් එක. පරක්කු උනාට සොරි :sorry::sorry:

    මල් පොකුරක් අතේ තියන් උනාට ඔබ මනමාලිය
    පුංචි නංගි අපේ ගෙදර හිටිය එකම හැඩකාරිය
    විඳගන්නට බැරි තරමයි අයියට ඔබෙ වෙන්ව යෑම
    අම්මා නැති අපට අම්ම උනෙත් පුංචි නංගියාය


    :cool::cool: Download :cool::cool:

    Oyata godak sthutini yalu