ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
aniwa. eth ithin issarahata rata diyunu wenne naha bayawenna epa. issara lankawa thibila thiyenne development index (or something like that) 87(as i remember) dan 130ta. e kiyanne rata diyunu wena eka godak adu wela kiyalane. cheers for all the voters of maharajanan wahanse. hooooooooooo :lol::lol::lol:


in 1980 US$ 1 was Rs. 16

after years of war, corruption & mismanagement

now US$1 - Rs. 113

lankaweta diyunu wen na puluwan

hora wada nathi wen na

pagawa raja una ratak kawadawath diyunu wela naha

lamaya school ekata yawan na paga gan na kota rata hadan ne kohomada :frown:
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අනික තම‍යි හැම එකාම පස්ස ගහාපු නොරොච්චොලෙ විදුලි බලාගාර‍ය! රටකට ඔනෙ මහින්දවගෙ එඩිතර නා‍යක‍යෙක් මිසක් පො-ඩ‍යල් නෙමෙ!

    එඩිතරව කාර් මිල අඩුකරලා, කිරි, පාන් පිටි, සීනි, අල ලූනු පරිප්පු වලට බදු ගගහා මිල වැඩිකරන්න පුලුවන්, ඒවා විවේචනය කරන පත්තරකාරයින් මහමග මරාදමන්න බය නැති එඩිතර නායකයෙක් තමයි ඕනෑ.

    පී ඩයල් ඔය වගේ වැඩ කරන්න බයයිනෙ.

    තමුන්ට විරුද්ද ඕනෑම වැදගත් මිනිහෙකුට බොරු නඩු පටලවලා හිරගෙට යවන්න වුනත් සුලුපටු එඩිතර කමක් ඕනෙද?

    ඔය පව් කවදාහරි පස්සෙන් එනබව දැන දැන පවු කරන්න එඩිතර වෙන්න ඕනෙ තමයි.


    අනිත් එක පාරවල් කොන්ක්‍රීට් කරාම අඩුම ගණනේ කොන්ත්‍රාත්කාරයාගෙ ලමයි හරි කිරි බොයිනෙ.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    උබ දාලාති‍යෙන අනි එවා ගැන මම් දන්නෙ නැහැ! හැබැ‍යි බුරුම‍යට ගි‍යානම් එ ගි‍යෙ ‍යුද්දෙදි දක්වපු සහ‍යොග‍යට කලගුන දක්වන්න කි‍යලා තම‍යි මම හීතන්නෙ!

    :lol::lol::lol::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ වෙන දෙවල් හරිද ????

    වැඩිය ඔනෙ නෑ කේ.පී නිදහස් කරන්න හදන එක.....?

    K.P ge wade nam boru... eka mama dannawa.
    badu mila wadi wena eka nam mamath anumatha karanne na.

    don't worry badu mila apahu aduwenawa..
    colombo municipal council election eka next month..
    ;)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    dan ubala moko kiyanne meya gana???
    aranthalawa.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද එඩිතර පුද්ගල‍යෙක් එ ගුනෙට මම ගරුකරනවා! අනික ‍යුද්දෙ දිනවලා දිපු එකම මදිද?, දෙ‍ය්යනෙ කි‍යලා අපි නිදහසෙ ගමනක් බිමනක් ‍යනවා!:cool:

    ඔවු එඩිතරව ජෙනරාල්ට වැඩේ ඉවරයක් කරන්න ඉඩදීපු එක මහින්ද කරපු ලොකුම පිං අතේ වැඩේ තමයි.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔව් ඔව්, ලෝකෙ ගොඩාක් මහින්ද වගේ දූර්දර්ශී නායකයින් ගැන උදාහරණ තියෙනවානෙ.

    1.සිම්බාබ්වේ නායක මුගාබේ - 2008දී උද්ධමනය 11,200,000,000%
    (Source : http://en.wikipedia.org/wiki/Zimbabwe#Hyperinflation_2003-2009 )

    2.උතුරු කොරියාවේ කිම් ජොං ඉල් - උතුරු කොරියානු දරුවන්ගෙන් 44% දරුණු මන්දපෝශණය. දරුණු සාගතයක් නිසා 1997 වනවිට මිලයන2ක් පමණ කුසගින්නේ මියගිය බව ඇස්තමේතු කෙරේ. (Source : http://en.wikipedia.org/wiki/North_Korea#Famine )

    3.බුරුමයේ හමුදා ජුන්ටා නායක ජෙනරාල් නෙ වින් - (මේ ජෙනරාල් මහින්දගේ හොඳ යාලුවෙක්, මහින්ද හාල් හොයන්න 2008දී එහෙ ගියා මතකද?)හාමුදුරුවරුන් අමු අමුවෙ මරා දමන, ලෝකයේ දෙවන විශාලතම මත්ද්‍රව‍ය නිපදවන්නා හා අපනයනය කරන්නා. මහින්ද ගියේ මේ රටට තමයි Source : https://www.cia.gov/library/publications/the-world-factbook/geos/bm.html )

    mamath mewa kattiyata kiyala thiyanawa

    eka thama rate nithiya, rate janayage aithiwasikam raka gan na one

    horu, paga wada nawaththan na ona
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    K.P ge wade nam boru... eka mama dannawa.
    badu mila wadi wena eka nam mamath anumatha karanne na.

    don't worry badu mila apahu aduwenawa..
    colombo municipal council election eka next month..
    ;)

    ඒ කියන්නෙ පොර අර අනාත කදවුරු බලන්න ගිය එක.....පොරගෙ දෙමල බුද්ධිමතුන් වගයක් ගොඨ සහ ජී.එල් හම්බුන කථාවත් බොරුද ???
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    :shocked::shocked:ඒ ඇතිද උබට???උබට බඩගිනි වෙන්නෙ එහෙම නැද්ද?? යුද්දෙ දිනපු එක අනිවා හොඳයි ඒත් ඒක වෙලා අව්රුද්දකට වැඩියි දැන් රටට කෙලවෙනව කියල තේරෙන්නෙ නැද්ද??? :P

    bada ganama hitha hitha hitapiya... mala perethayo...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හොරකම් නොකරන අ‍ය දෙශපාලන‍යෙදි හො‍යන්න අමරු‍යි!

    එහෙනම් මොකටද ප** ජෙනරාල්ගේ සේප්පුවෙ සල්ලි හොයන්න ගියේ? ඌ දේශපාලනේට ආපු නිසානේද එහෙම කලේ? ඇයි ජගත් ජයසූරිය යුද්ධෙන් කීයක් හම්බුකලාද කියලා හොයන්නේ නැත්තේ?

    අනික් හමුදාපතිවරු එකෙක්වත් යුද්ධෙන් හම්බුකලේ නැද්ද?

    ඇයි උන් එලියේ වැජබෙද්දී යුද්දෙ දිනපු ජෙනරාලයා හිරේ ඉන්නේ?
     

    bin laden

    Banned
    ඔවු එඩිතරව ජෙනරාල්ට වැඩේ ඉවරයක් කරන්න ඉඩදීපු එක මහින්ද කරපු ලොකුම පිං අතේ වැඩේ තමයි.

    මහින්ද මොලකාර‍යා! එ‍යා එක‍යි ජෙනරාල්ව ඔතනට දැම්මෙ! අනිවා මහින්ද ගෙ තිරන හරි!
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    appata mekada meke teruma! mama ada odel eke wall eke gahala thiyanawa dekka aadambarakara thaththa keliya neda kiripiti packet ekata kiyala! mama daha ate kalpanaa kara mokadda me kiyala! denne meter une!:lol:
     

    bin laden

    Banned

    එහෙනම් මොකටද ප** ජෙනරාල්ගේ සේප්පුවෙ සල්ලි හොයන්න ගියේ? ඌ දේශපාලනේට ආපු නිසානේද එහෙම කලේ? ඇයි ජගත් ජයසූරිය යුද්ධෙන් කීයක් හම්බුකලාද කියලා හොයන්නේ නැත්තේ?

    අනික් හමුදාපතිවරු එකෙක්වත් යුද්ධෙන් හම්බුකලේ නැද්ද?

    ඇයි උන් එලියේ වැජබෙද්දී යුද්දෙ දිනපු ජෙනරාලයා හිරේ ඉන්නේ?

    මහින්ද ජෙනරාල් ව ඉදිරි‍යෙදි නිදහස් කර‍යි!මොකද චොදනා ඔප්පු නොකර මහින්දට උනත් එ‍යාව දිගටම හිරෙ ති‍යාගන්න බැහැ!