ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මහින්ද එඩිතර පුද්ගල‍යෙක් එ ගුනෙට මම ගරුකරනවා! අනික ‍යුද්දෙ දිනවලා දිපු එකම මදිද?, දෙ‍ය්යනෙ කි‍යලා අපි නිදහසෙ ගමනක් බිමනක් ‍යනවා!:cool:

:shocked::shocked:ඒ ඇතිද උබට???උබට බඩගිනි වෙන්නෙ එහෙම නැද්ද?? යුද්දෙ දිනපු එක අනිවා හොඳයි ඒත් ඒක වෙලා අව්රුද්දකට වැඩියි දැන් රටට කෙලවෙනව කියල තේරෙන්නෙ නැද්ද??? :P
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අඩෝ උඹ මගෙ පණ කෙන්ද බේරුවා යකෝ.. ඉදපන් මම මහින්ද දෙය්යා ගෙ ෆොටෝ එක ටිකක් එහාට කරලා දුමින්ද පුත් රුවන ගෙත් ෆොටෝ එකක් දාන්නම්..අපි මේ දවස් වල අපේ මහා රජානන්ට මල් තියලා වදිනවා බන්.. අනේ ඒ උත්තමයා තරම් අපේ දුක අදුර ගත්ත එකෙක් නැති තරම්.. මම උදේට පාන් ගන්න යන්නෙ උත්තමයා ගෙ ගෙවල් ගාවින් බන්.. දවසක් දේවයන් වහන්ස මගෙන් කතා කරලා ඇහුවා "ඈ බොල නර පණුව, තෝ උදේ පාන්දර හුචක්කුවෙ නැගලා කොහෙද යන්නෙ?" කියලා.. මව නිකම් බොක වෙලා ගියා බන්.. මම කිව්වා "පස්වාන් දහසකට බුදුවෙන්න, මම මේ පාන් කෑල්ලක් ගන්න යනවා හාමුදුරුව නේ" කියලා.. මෙන්න බොලේ මූට මම ගැන දුක හිතිලා වාහන වල ටැක්ස් අඩු කරලා.. දැන් ඉතින් ආතල් එකේ ඉන්නවා... මහින්ද දෙය්යට පින් සිද්ද වෙන්න.. ඕන්න දැන් අපිටත්.... මල් 7යි ඈ!!!

    ne............... :lol::lol::lol:
    bus gasthu wedi kiwwoth plane ticket eka adu karaida bang ?? :rofl::rofl:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ne............... :lol::lol::lol:
    bus gasthu wedi kiwwoth plane ticket eka adu karaida bang ?? :rofl::rofl:

    මරු අදහස.... ඊළග දවසෙ මම එහෙ නම් කියනවා බස් එකේ යන්න බැහැ ගාස්තු වැඩී කියලා.. එතකොට මහාරජාණන් ලංකාවට අලුතින් කක්කුස්සි පෝච්චි අරන් ආවොත් තම අවුල.. ඉල්ලන එක නෙමේ නෙ බන් දෙන්නෙ.. අපි කන්න බොන්න සල්ලි නැහැ කිව්ව්ම මිනිහා ගිහින් වාහන වල ටැක්ස් අඩු කරලා...
     
    bin laden

    Banned
    :shocked::shocked:ඒ ඇතිද උබට???උබට බඩගිනි වෙන්නෙ එහෙම නැද්ද?? යුද්දෙ දිනපු එක අනිවා හොඳයි ඒත් ඒක වෙලා අව්රුද්දකට වැඩියි දැන් රටට කෙලවෙනව කියල තේරෙන්නෙ නැද්ද??? :P

    තාම අව්රුදු දෙකක්වත් ගි‍යෙ නැනෙ! මහින්ද කි‍යන්නෙ හොද මොල කාර‍යෙක්!‍යුද්දෙ ඉවර කලා වගෙම එ‍යා බඩගින්නත් ඉවර කරනවා
    !කොහෙද ඉතින් උබලට කැමම තම‍යි මතක්වෙන්නෙ!
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මරු අදහස.... ඊළග දවසෙ මම එහෙ නම් කියනවා බස් එකේ යන්න බැහැ ගාස්තු වැඩී කියලා.. එතකොට මහාරජාණන් ලංකාවට අලුතින් කක්කුස්සි පෝච්චි අරන් ආවොත් තම අවුල.. ඉල්ලන එක නෙමේ නෙ බන් දෙන්නෙ.. අපි කන්න බොන්න සල්ලි නැහැ කිව්ව්ම මිනිහා ගිහින් වාහන වල ටැක්ස් අඩු කරලා...

    den lankawama kakkussiyak wage bang... amuthuwen pochchi one ne....
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    තාම අව්රුදු දෙකක්වත් ගි‍යෙ නැනෙ! මහින්ද කි‍යන්නෙ හොද මොල කාර‍යෙක්!‍යුද්දෙ ඉවර කලා වගෙම එ‍යා බඩගින්නත් ඉවර කරනවා
    !කොහෙද ඉතින් උබලට කැමම තම‍යි මතක්වෙන්නෙ!

    wimal wirawansa kiwwe.... Rata gena hithapu unta rata giya... Bada gena hithapu unta bada giya kiyala.... :eek:

    itin apita bada yanakam un rata kanawa... :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    තාම අව්රුදු දෙකක්වත් ගි‍යෙ නැනෙ! මහින්ද කි‍යන්නෙ හොද මොල කාර‍යෙක්!‍යුද්දෙ ඉවර කලා වගෙම එ‍යා බඩගින්නත් ඉවර කරනවා
    !කොහෙද ඉතින් උබලට කැමම තම‍යි මතක්වෙන්නෙ!

    ඇයි උබ කන්නෙ නැද්ද???:shocked::shocked::shocked: මම කන්නෙ නැතුව ජීවත්වෙන එකෙක් දැක්කමයි ඕං:shocked::shocked::shocked:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙක‍යි බන් තව ටික කාල‍යක් දෙමු ලොක්කට! පොර මොනවා හරි කර‍යි!

    mona tikada?? 3rd time illanna yanne ??? :lol::lol:

    ita passe uba kiyapan namal tath tikak demu neda kiyala :lol::lol:
     
    bin laden

    Banned
    mona tikada?? 3rd time illanna yanne ??? :lol::lol:

    ita passe uba kiyapan namal tath tikak demu neda kiyala :lol::lol:

    මෙක‍යි පොර මෙ දවස්වල කරන එවා ගැන මටත් හරි‍යට වැටහෙන්නෙ නැහැ! හරි කි‍යපන් බලන්න මහින්ද නැතුව රට පාලන‍ය කරන්න වෙන කව්ද ඉන්නෙ කි‍යලා! මටනම් විස්වාශ‍යි මහින්ද රට ගොඩගන්නවා කි‍යලා!
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙක‍යි පොර මෙ දවස්වල කරන එවා ගැන මටත් හරි‍යට වැටහෙන්නෙ නැහැ! හරි කි‍යපන් බලන්න මහින්ද නැතුව රට පාලන‍ය කරන්න වෙන කව්ද ඉන්නෙ කි‍යලා! මටනම් විස්වාශ‍යි මහින්ද රට ගොඩගන්නවා කි‍යලා!

    mahinda rata palane karanawa.... :shocked::shocked:
    mokadda palane karanne... rata ohe yanawa.... man ohe innawa...
    panayaya karapu thenak kiyapan.... :lol::lol:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0

    ඔකනෙ උබලට මතක නැනෙ! ගුවන් පාලන් ටිකම ඇතිනෙ! උබට ඔනෙමනම් තව එවා කි‍යන්නම්!

    පුක කහ ගන්න සත5ක් නැති උනාම ගුවන් පාලම් කන්නද බන්?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මෙක‍යි පොර මෙ දවස්වල කරන එවා ගැන මටත් හරි‍යට වැටහෙන්නෙ නැහැ! හරි කි‍යපන් බලන්න මහින්ද නැතුව රට පාලන‍ය කරන්න වෙන කව්ද ඉන්නෙ කි‍යලා! මටනම් විස්වාශ‍යි මහින්ද රට ගොඩගන්නවා කි‍යලා!

    ආආආආආ..... එ කියන්නෙ මට වගෙම උබටත් කේ.පී නිදහස් කරල එස්.එෆ් එල්ලන්න හදන එක වැටහෙන්නෙ නෑ වගේ......මම හිතුවෙ මට විතරයි ඒක තෙරෙන්නෙ නැත්තෙ කියල
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ ලන්ඩ්කාවේ ජහමනතාවට ඉතාමත් අත්යාවස්ය භාණ්ඩය වෙන්නේ එලකිරි පැකට් එකද? නෑනේ.......අපිට වැදගත් ලාබෙට කාර්.......මොකෝ එලකිරි අත්යාවශ්ය වෙන්න ආඩම්බරකාර තාත්තාගේ පුතාලා දුවලා වහු පැටවුන්යැ?

    මේකනේ බන් රජා වටේ ඉන්න සාස්තර බුවාල ටික කිවුවද දන්නෙ නෑ අපේ රටේ ඉන්න උන් කිරිපිටි දාලා වාහන දුවන්න ටෙක් නික් එකක් හොයා ගන්නවා ඒ හින්ද වාහන ගනන් අඩු කරල කිරිපිටි ගනන් වැඩි කරන්න කියල

    අනේ ඩ්ප්පියාණෙනි, ඔබතුමා තවත් අවුරුදු 20ක් වත් මේ සිරිලන්කන් දිවයිනේ විරාජමාන වෙමින්, පෝලිමේ ගොස් කෙළගුණ පෙන්නන්න ඔබතුමාට කතිරය ගසා තමන්ටම කෙලවාගත් මේ ගොබ්බ ජනතාවට පුකවල් පැලේතුරු මඩු වලිගෙන් තලමින්, හොම්බ මඩේ උලමින්, කට්-අවුට් වීරයන්ට නොරැවටී, නියම වීරයෙකුට ඊලඟ අණපතිවරණෙදිවත් කතිරය දීමෙ වැදගත්කම පෙන්වා දුන මැනව........

    මම මේ ටික කිවුවෙ ජනාධිපති වරණය ඉවර උන දවසෙමයි
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    ඔකනෙ උබලට මතක නැනෙ! ගුවන් පාලන් ටිකම ඇතිනෙ! උබට ඔනෙමනම් තව එවා කි‍යන්නම්!

    e godak ewa.. chandrikage kale agreement gahala... funds apuwa.. ewa hodai.... guwal palam wedak ne ne.. minissunta hawaneta thel tikak gahanna thiya bus eka yanna salli nettam....

    ape rate production eka wedi wenawa nam oya palam watinawa.. nettam therumak ne...

    thawa kiyapan..