ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Me gas adu wechcha eka gana mokuth kiyanne naththe ayi?

    විල්පත්තුව පැත්තෙ මහා රුස්ස ගස් මොරටුවෙ ලිමොල් වලට අඩුවෙන එක ගැනත් කියන්නෙ නැත්තෙ ඇයි බන්:oo::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කාර් අඩුකරපු එක වැරදි කි‍යලාද උබ කි‍යන්නෙ!?

    කාර් දිය කරලා බොන්නද කියන්නෙ? නොදකින් මු වගෙ පු* හිලක් නැති ගොබ්බ පැටියෙක්
     
    • Like
    Reactions: lkdood

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.


    විල්පත්තුව පැත්තෙ මහා රුස්ස ගස් මොරටුවෙ ලිමොල් වලට අඩුවෙන එක ගැනත් කියන්නෙ නැත්තෙ ඇයි බන්:oo::lol:
    salli welata විල්පත්තුව witherak newei thamange ammath dewi

    pagawa, commis gana hoyan ne kawruwath naha ne dan
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Machan mama nam ekaga wenne na badu mila wedi wena ekata but api ae ada adnduwa mehema thanta ona dekarnne kiyana eka hethuwa balanna ona ekata main reason shakthimath wipakshayak nathi kama ada rate shakthimath wipakshayak nathi wenna hethu una unp eka war ekata shaya nodunna eka Mahidage wate 60%+ minissu ekathu une apita kanna naththath nidahase inna dunnane kiyana mathak thiyana hinda eka hari unp eka eda war ekata sahaya dunnam e wage deyak wenne na mama hithana widiyata ada thiyana thaweta anduwa wagema kondak nathi unp nayakayoth waga kiyanna ona
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    car adukirime wasiya giye danapathiyantamai.... nettam wedi adayam labana ayatai.....
    balapan maruti eka thama 0.95-1.05 million.. itin oka kalin thibbe.... 11.5-1.3 million ne.....

    1.3million hayapanna beri minihata... 1.05 hoyannath be...
    1.05 hoyanna puluwan miniha tax wedi kalema wahana gatta moko uta thawa 2-3 laks hoyana eka wedak nemei...

    itin meken podi minihata maha wasiyak une ne...

    lagadi thel mila wedi karana nam minissunta anith pettata wasiyak wei..
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Oh man now our streets are going to be a very dangours place man,when our
    Rich kid Asshxxes racing need 4 speed with the super and lamba cars man.

    ROCKS ! while I'm playing car games with my computer GT9800 Graphics card in

    the 3d world while the real jack ass rich kids playing on real streets !
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Machan mama nam ekaga wenne na badu mila wedi wena ekata but api ae ada adnduwa mehema thanta ona dekarnne kiyana eka hethuwa balanna ona ekata main reason shakthimath wipakshayak nathi kama ada rate shakthimath wipakshayak nathi wenna hethu una unp eka war ekata shaya nodunna eka Mahidage wate 60%+ minissu ekathu une apita kanna naththath nidahase inna dunnane kiyana mathak thiyana hinda eka hari unp eka eda war ekata sahaya dunnam e wage deyak wenne na mama hithana widiyata ada thiyana thaweta anduwa wagema kondak nathi unp nayakayoth waga kiyanna ona

    ubata mathaka nadda godak un chande damme naha kiyana eka???
     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ගරුසරු ඇතුව කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොමට ඉස්සෙල්ලා!

    GT We hope you are strait!Pls remove those pics! Don't allow theses ponna bugers to do those kind of things!

    අනිත් උන්ට වදන් දෙන්න කලින් උඹ ඉගෙන ගනින් කතා කරන හැටි
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :lol::lol::lol:;)මම නං මොනවත් කියන්නෙ නැ-බලුපොරවරණය දවස්වල මේ අනාගතය අපි දැක්කා/කිව්වා....කාලා වරෙල්ලකෝ....:lol:

    හැක් හැක් ආයෙත් අහලා, මතකද මුන් ඒකාලෙ දාපු ටෝක්ස්??:lol:

    දැන් කියනවා තව කල්දෙන්න මොනවාහරි කරයිලු....කොරයි තමයි ඉතින් මේ කෙලින විදියට හිතාගත්තැකි දුරුතු මාසෙ විතර වෙනකොට සෙල්ලම කොහොමද කියලා
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔය CARrrrrr වල ගණන් අඩු කලෙත් අපිට තියෙන :love::love::love: නෙමේ......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::D:confused::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලංකාව කියන්නේ ලබන ආදයමෙන් ගත්ත ණය වල පොළී ගෙවන රටක් , ඒක වරද්ද ගත්තේ 1978 දී. ඉතින් මේව අඩුකරන්න මහජනයාට බදු පණවනව , වාහන මිල අඩුවුනේ ලෝක බැංකුවෙන් ණය වගයක් ගැනීමේ උවමනාව මත , පාන් පිටි මිල වැඩිනම් ඒක වැඩිකරන්න වෙනව , හැමදේකටම සහන දෙන්න බෑනේ , දැන් එකෙක්වත් කියනවද ගොවියන්ට දෙන පොහොර ගැන?? හාල්පිටි වලින් ඉදිආප්ප කාපල්ලකො , උදේට බත් ටිකක් කාපල්ලකො , ඇයි උබලට බැරිද?? මොනවහරි පොඩ්ඩක් එහෙ මෙහෙ උනගමන් ලොකෙ විනාස වෙනව වගේ බෙරිහන් දෙනව ,ගමේ පොඩි මිනිහ එච්චර කෑ ගහන්නෑ , මුන්ට පාන් කන්න සල්ලි නෑ , ADSl , 3G වලට ගෙවන්න නම් සල්ලි තියෙනවා
     
    • Like
    Reactions: sali07