ෆුල් ෆන් ෆන්ම ෆන්
ආතල් මාර ෆන්..
ෆ්රීම ලැබෙනවා
ළග සිටි විට කෙල්ලන්..
විහිළුවට වගේ
උන් ගියමුත් ගස්සන්..
උන්ම දනී අපි නැත්තං
උන් සල්ලං..
හැට හතරෙන් එකකි
ඒ උන්ගේ මායං..
තනිවම කෙසේ ඉන්නද
නැත්තං කොල්ලං..
ආතල් මාර ෆන්..
ෆ්රීම ලැබෙනවා
ළග සිටි විට කෙල්ලන්..
විහිළුවට වගේ
උන් ගියමුත් ගස්සන්..
උන්ම දනී අපි නැත්තං
උන් සල්ලං..
හැට හතරෙන් එකකි
ඒ උන්ගේ මායං..
තනිවම කෙසේ ඉන්නද
නැත්තං කොල්ලං..
*මේක බලලා එළකිරි එකේ කෙල්ලො මං එක්ක තරහ වෙයිද මංදා. මං අහිංසකයි හොදේ.
~#ඨාකුර්Z#~ විසිනි.

~#ඨාකුර්Z#~ විසිනි.
Last edited:




