~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
මා පතන්නේ රජයේ රැකියාවක නියුතු ගුනවත්, නැණවත්, අවංක, කඩිසර, කාර්‍යශූර, කාරයක්ශම, නිදි වරා මා පිනවිය හැකි, නිකැලැල්,පිවිතුරු,නිහතමානී, පැහැපත්, රුවැති, මාගෙ හිත හඳුනන, වයස 20ත් 26ත් අතර තරුණියකි..දායාද ඕනෑ නැත... මධ‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබීම සෑහේ..
කුල බේද නැත.. නමුදු රජයේ රැකියාව අනිවාර්ය වේ..ඉහල අමාත්‍යන්ශයක නිලධාරින්යක් නම් වඩාත් හොදය... පී ඇම් මගින් විමසන්න ඩී ජේ රැම් :D

:rolleyes:
 
Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මා පතන්නේ රජයේ රැකියාවක නියුතු ගුනවත්, නැණවත්, අවංක, කඩිසර, කාර්‍යශූර, කාරයක්ශම, නිදි වරා මා පිනවිය හැකි, නිකැලැල්,පිවිතුරු,නිහතමානී, පැහැපත්, රුවැති, මාගෙ හිත හඳුනන, වයස 20ත් 26ත් අතර තරුණියකි..දායාද ඕනෑ නැත... මධ‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබීම සෑහේ..
    කුල බේද නැත.. නමුදු රජයේ රැකියාව අනිවාර්ය වේ..ඉහල අමාත්‍යන්ශයක නිලධාරින්යක් නම් වඩාත් හොදය... පී ඇම් මගින් විමසන්න ඩී ජේ රැම් :D

    Niyamaine paththareta danna tiyenne dan :P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    oyawa amathaka karala daala apith ekka fun ekey inna set wenna nangeee..

    Balamuda magulak:P
    මට ආදරය කරන එක්කෙනෙක් හිටියම ඇති... :)

    කියන්නට බැරි තරම් ‍- ඔහුට ආදරෙයි මං....

    දරන්නට බැරි තරම් - ‍දුක වාවන්නට බැ දැන්...

    ඔහු ඇයිකුරිරු මේ තරම්... ? සිතක් නැති කෙනෙක් මෙන්...

    මා හෙලනා මේ සුසුම්... ඔහුට දැනෙනවානම්....:sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මා පතන්නේ රජයේ රැකියාවක නියුතු ගුනවත්, නැණවත්, අවංක, කඩිසර, කාර්‍යශූර, කාරයක්ශම, නිදි වරා මා පිනවිය හැකි, නිකැලැල්,පිවිතුරු,නිහතමානී, පැහැපත්, රුවැති, මාගෙ හිත හඳුනන, වයස 20ත් 26ත් අතර තරුණියකි..දායාද ඕනෑ නැත... මධ‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබීම සෑහේ..
    කුල බේද නැත.. නමුදු රජයේ රැකියාව අනිවාර්ය වේ..ඉහල අමාත්‍යන්ශයක නිලධාරින්යක් නම් වඩාත් හොදය... පී ඇම් මගින් විමසන්න ඩී ජේ රැම් :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මට ආදරය කරන එක්කෙනෙක් හිටියම ඇති... :)

    කියන්නට බැරි තරම් ‍- ඔහුට ආදරෙයි මං....

    දරන්නට බැරි තරම් - ‍දුක වාවන්නට බැ දැන්...

    ඔහු ඇයිකුරිරු මේ තරම්... ? සිතක් නැති කෙනෙක් මෙන්...

    මා හෙලනා මේ සුසුම්... ඔහුට දැනෙනවානම්....:sorry:
    onna ookaney kello ekka wadak karanna bari ..chuutak atthang adanawa..:(