උස අඩි 6 ට නොවැඩි...... රැපවාහිණියේ මෙගා ටෙලි නාටයය නොබලන.. උපාධිදාරි හෝ පාසල් නොගිය... කට හඬ යාන්තමට වගේ ඇසෙන.... රැමත් නොවුනද, විරුපීද නොවන.... ඉයුම්, පියුම් වලට සමත්, අයිතිවාසිකම් යනු කුමක්දැයි නොහඳුනන යුවතියක් සොයමි.
සැ.යු - වරදට සමාව දෙනු නොලැබේ...

eka nam aththa ban
nikalal un adui ne![]()
උස අඩි 6 ට නොවැඩි...... රැපවාහිණියේ මෙගා ටෙලි නාටයය නොබලන.. උපාධිදාරි හෝ පාසල් නොගිය... කට හඬ යාන්තමට වගේ ඇසෙන.... රැමත් නොවුනද, විරුපීද නොවන.... ඉයුම්, පියුම් වලට සමත්, අයිතිවාසිකම් යනු කුමක්දැයි නොහඳුනන යුවතියක් සොයමි.
සැ.යු - වරදට සමාව දෙනු නොලැබේ...
pawne ban samawa tikak withara diyan

මෙන්න උඹට ගැලපෙන එකක්...
උස අඩි 6ක් වූද... මනා රූ සපුවකින් හෙබි.. ඒ කෙසේද යත් හැම අතින්ම පංච කාලකණ්නියක වන... දසන් දක්වා සිනා නොමසෙන...බොල්ලෑව නිසා කොයි වේලේත් සිනා සී වැනි පෙනන... දකුන බැලූ විට උතුර පෙනෙන පිං වපරකින් හෙබි.. මල්වර වූ දින සිට කොල්ලන් සමග අයාලේ ගිය අවංක සුන්දර අවිහිංසක යුවතියට මනාලයෙක් මව සොයයි...

මම්ම කියනව උස වැඩියිලු. අක්ක කියනව එයාට වැඩිය ලස්සන එකියක් ගෙනාවොත් බලාගමුලු. අත්තම්ම කියනව එයාගෙ බොල්ලෑව තමයිලු ලස්සනම. අත්තම්මගෙ හිත රිද්දන්නත් බෑ. එතකොට
ඔයිට වඩා හොද පිං වපරයක් තියෙනව අල්ලපු ගෙදර නැන්දට. උන්දව තරහ කරගෙනත් බෑ. තවත් කියනව නං අපෙ ලැසී (ගෙදර ඇතිකරන බැල්ලී) ඒකි උපන් දා ඉදලම අයාලෙ ගියපු එකේ ඒකිගෙ කාඩ් කුඩුකරන්නත් බෑ. ඉතින් බං උඹ කියන එකී උඹම තියාගනින්. උඹට ඒකිගෙ සරණයි. මට වෙන එකියක්ගෙ පිහිටයි![]()

හුටා...

උඹ වෙන එකියක් ව බැඳගෙන..........
"අපි සැනසුනා නෙමෙයි - වෙන අය සැනසුවා" කියලා අසංක ප්රියමන්තගේ සින්දුව කිය කිය හිටපන්.![]()

ඒකට තමා යකෝ එකියක් හොයන්නෙ
සින්දු නම් ඕන එකක් කිව්ව හැකි කෙල්ලොනෙ ඕන එකක් ෆිට් වෙන්නැත්තෙ![]()

සිංදු කිය කියා ඉන්ට පස්සෙ බැරියැ. ඉස්සෙල්ල ගැලපෙන කෙළිපොඩිත්තක් හොයපියඑහෙනම්...........සුනිල් එදිරිසිංහගේ........ හිඳිවී කොතැනක හෝ.......... Song එක ගැන මොකෝ හිතන්නේ.![]()