~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උස අඩි 6 ට නොවැඩි...... රැපවාහිණියේ මෙගා ටෙලි නාටයය නොබලන.. උපාධිදාරි හෝ පාසල් නොගිය... කට හඬ යාන්තමට වගේ ඇසෙන.... රැමත් නොවුනද, විරුපීද නොවන.... ඉයුම්, පියුම් වලට සමත්, අයිතිවාසිකම් යනු කුමක්දැයි නොහඳුනන යුවතියක් සොයමි.

    සැ.යු - වරදට සමාව දෙනු නොලැබේ... :D:rolleyes::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    උස අඩි 6 ට නොවැඩි...... රැපවාහිණියේ මෙගා ටෙලි නාටයය නොබලන.. උපාධිදාරි හෝ පාසල් නොගිය... කට හඬ යාන්තමට වගේ ඇසෙන.... රැමත් නොවුනද, විරුපීද නොවන.... ඉයුම්, පියුම් වලට සමත්, අයිතිවාසිකම් යනු කුමක්දැයි නොහඳුනන යුවතියක් සොයමි.

    සැ.යු - වරදට සමාව දෙනු නොලැබේ... :D:rolleyes::P

    :baffled::rofl:
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    මැදිවියේ සිටින මා සොයනුයේ තරුණ ගටිස්සියෙකි.දායාදයට කිසිවක් නොපතමි..කැමති අය මට pm 1k දාන්න...විනෝදයට නොලියන්න...
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උස අඩි 6 ට නොවැඩි...... රැපවාහිණියේ මෙගා ටෙලි නාටයය නොබලන.. උපාධිදාරි හෝ පාසල් නොගිය... කට හඬ යාන්තමට වගේ ඇසෙන.... රැමත් නොවුනද, විරුපීද නොවන.... ඉයුම්, පියුම් වලට සමත්, අයිතිවාසිකම් යනු කුමක්දැයි නොහඳුනන යුවතියක් සොයමි.

    සැ.යු - වරදට සමාව දෙනු නොලැබේ... :D:rolleyes::P

    pawne ban samawa tikak withara diyan
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    dfgdgdf.gif
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න උඹට ගැලපෙන එකක්... :P:P:P

    උස අඩි 6ක් වූද... මනා රූ සපුවකින් හෙබි.. ඒ කෙසේද යත් හැම අතින්ම පංච කාලකණ්නියක වන... දසන් දක්වා සිනා නොමසෙන...බොල්ලෑව නිසා කොයි වේලේත් සිනා සී වැනි පෙනන... දකුන බැලූ විට උතුර පෙනෙන පිං වපරකින් හෙබි.. මල්වර වූ දින සිට කොල්ලන් සමග අයාලේ ගිය අවංක සුන්දර අවිහිංසක යුවතියට මනාලයෙක් මව සොයයි...

    මම්ම කියනව උස වැඩියිලු. අක්ක කියනව එයාට වැඩිය ලස්සන එකියක් ගෙනාවොත් බලාගමුලු. අත්තම්ම කියනව එයාගෙ බොල්ලෑව තමයිලු ලස්සනම. අත්තම්මගෙ හිත රිද්දන්නත් බෑ. එතකොට
    ඔයිට වඩා හොද පිං වපරයක් තියෙනව අල්ලපු ගෙදර නැන්දට. උන්දව තරහ කරගෙනත් බෑ. තවත් කියනව නං අපෙ ලැසී (ගෙදර ඇතිකරන බැල්ලී) ඒකි උපන් දා ඉදලම අයාලෙ ගියපු එකේ ඒකිගෙ කාඩ් කුඩුකරන්නත් බෑ. ඉතින් බං උඹ කියන එකී උඹම තියාගනින්. උඹට ඒකිගෙ සරණයි. මට වෙන එකියක්ගෙ පිහිටයි
    :P
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මම්ම කියනව උස වැඩියිලු. අක්ක කියනව එයාට වැඩිය ලස්සන එකියක් ගෙනාවොත් බලාගමුලු. අත්තම්ම කියනව එයාගෙ බොල්ලෑව තමයිලු ලස්සනම. අත්තම්මගෙ හිත රිද්දන්නත් බෑ. එතකොට
    ඔයිට වඩා හොද පිං වපරයක් තියෙනව අල්ලපු ගෙදර නැන්දට. උන්දව තරහ කරගෙනත් බෑ. තවත් කියනව නං අපෙ ලැසී (ගෙදර ඇතිකරන බැල්ලී) ඒකි උපන් දා ඉදලම අයාලෙ ගියපු එකේ ඒකිගෙ කාඩ් කුඩුකරන්නත් බෑ. ඉතින් බං උඹ කියන එකී උඹම තියාගනින්. උඹට ඒකිගෙ සරණයි. මට වෙන එකියක්ගෙ පිහිටයි
    :P

    උඹ වෙන එකියක් ව බැඳගෙන..........

    "අපි සැනසුනා නෙමෙයි - වෙන අය සැනසුවා" කියලා අසංක ප්‍රියමන්තගේ සින්දුව කිය කිය හිටපන්.
    :P
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    මම්ම කියනව උස වැඩියිලු. අක්ක කියනව එයාට වැඩිය ලස්සන එකියක් ගෙනාවොත් බලාගමුලු. අත්තම්ම කියනව එයාගෙ බොල්ලෑව තමයිලු ලස්සනම. අත්තම්මගෙ හිත රිද්දන්නත් බෑ. එතකොට
    ඔයිට වඩා හොද පිං වපරයක් තියෙනව අල්ලපු ගෙදර නැන්දට. උන්දව තරහ කරගෙනත් බෑ. තවත් කියනව නං අපෙ ලැසී (ගෙදර ඇතිකරන බැල්ලී) ඒකි උපන් දා ඉදලම අයාලෙ ගියපු එකේ ඒකිගෙ කාඩ් කුඩුකරන්නත් බෑ. ඉතින් බං උඹ කියන එකී උඹම තියාගනින්. උඹට ඒකිගෙ සරණයි. මට වෙන එකියක්ගෙ පිහිටයි
    :P
    හුටා...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    උඹ වෙන එකියක් ව බැඳගෙන..........

    "අපි සැනසුනා නෙමෙයි - වෙන අය සැනසුවා" කියලා අසංක ප්‍රියමන්තගේ සින්දුව කිය කිය හිටපන්.
    :P

    ඒකට තමා යකෝ එකියක් හොයන්නෙ:P
    සින්දු නම් ඕන එකක් කිව්ව හැකි කෙල්ලොනෙ ඕන එකක් ෆිට් වෙන්නැත්තෙ:P
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඒකට තමා යකෝ එකියක් හොයන්නෙ:P
    සින්දු නම් ඕන එකක් කිව්ව හැකි කෙල්ලොනෙ ඕන එකක් ෆිට් වෙන්නැත්තෙ:P

    එහෙනම්...........සුනිල් එදිරිසිංහගේ........ හිඳිවී කොතැනක හෝ.......... Song එක ගැන මොකෝ හිතන්නේ. :P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එහෙනම්...........සුනිල් එදිරිසිංහගේ........ හිඳිවී කොතැනක හෝ.......... Song එක ගැන මොකෝ හිතන්නේ. :P
    සිංදු කිය කියා ඉන්ට පස්සෙ බැරියැ. ඉස්සෙල්ල ගැලපෙන කෙළිපොඩිත්තක් හොයපිය :P:P