Torrent Users Only

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Upload speed eka adu karanna, port forword welada balanna, healthy torrents use karanna, private trackers use karanawanam seed karanna tikak hondata download karata passe :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    http://btaccel.com/signup/

    මේ ලින්ක් එකට ගිහින් signup වෙන්න.
    ඊට පස්සෙ ටොරෙන්ට් ලින්ක් එක දෙන්න. එතකොට ඒ ගොල්ලන්ගේ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා.(සීඩර්ස්ල අඩු නම් පැය තුන හතරක් යයි අප් වෙන්න.)
    ඊට පස්සේ IDM යූස් කරල කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ෆුල් ස්පීඩ් එකෙන්

    ඔය ක්‍රමේ හොද සීඩස්ල අඩු ටොරෙන්ට් වලට. 50-60 අතර ස්පීඩ් එකෙන් එනව නම් (512කනෙක්ශන් එකකින්) ඉතින් තව ස්පීඩ් වැඩි වෙන්නෙ ටිකයි හින්දා තේරුමක් නෑ.

    හොද ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් යූස් කරන්න
     
    Last edited:
    • Like
    Reactions: Deadman_Rox

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    http://btaccel.com/signup/

    මේ ලින්ක් එකට ගිහින් signup වෙන්න.
    ඊට පස්සෙ ටොරෙන්ට් ලින්ක් එක දෙන්න. එතකොට ඒ ගොල්ලන්ගේ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා.(සීඩර්ස්ල අඩු නම් පැය තුන හතරක් යයි අප් වෙන්න.)
    ඊට පස්සේ IDM යූස් කරල කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ෆුල් ස්පීඩ් එකෙන්

    ඔය ක්‍රමේ හොද සීඩස්ල අඩු ටොරෙන්ට් වලට. 50-60 අතර ස්පීඩ් එකෙන් එනව නම් (512කනෙක්ශන් එකකින්) ඉතින් තව ස්පීඩ් වැඩි වෙන්නෙ ටිකයි හින්දා තේරුමක් නෑ.

    හොද ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් යූස් කරන්න
    2mbps nam
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Kala Macho Sign in wenne naha...
    Tikak wela Yanawada .. Mama register una..
    රෙජිස්ටර් උනනම් ඊ-මේල් එකවුන්ට් එකට ගිහිල්ල බලන්න. මේ බී කන්ෆෝම් ලින්ක් එකක් ඇවිල්ල ඇති.
     
    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    http://btaccel.com/signup/

    මේ ලින්ක් එකට ගිහින් signup වෙන්න.
    ඊට පස්සෙ ටොරෙන්ට් ලින්ක් එක දෙන්න. එතකොට ඒ ගොල්ලන්ගේ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා.(සීඩර්ස්ල අඩු නම් පැය තුන හතරක් යයි අප් වෙන්න.)
    ඊට පස්සේ IDM යූස් කරල කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ෆුල් ස්පීඩ් එකෙන්

    ඔය ක්‍රමේ හොද සීඩස්ල අඩු ටොරෙන්ට් වලට. 50-60 අතර ස්පීඩ් එකෙන් එනව නම් (512කනෙක්ශන් එකකින්) ඉතින් තව ස්පීඩ් වැඩි වෙන්නෙ ටිකයි හින්දා තේරුමක් නෑ.

    හොද ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් යූස් කරන්න

    Machan mma neda ubata btaccel.com gana kiwwe
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    http://btaccel.com/signup/

    මේ ලින්ක් එකට ගිහින් signup වෙන්න.
    ඊට පස්සෙ ටොරෙන්ට් ලින්ක් එක දෙන්න. එතකොට ඒ ගොල්ලන්ගේ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා.(සීඩර්ස්ල අඩු නම් පැය තුන හතරක් යයි අප් වෙන්න.)
    ඊට පස්සේ IDM යූස් කරල කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ෆුල් ස්පීඩ් එකෙන්

    ඔය ක්‍රමේ හොද සීඩස්ල අඩු ටොරෙන්ට් වලට. 50-60 අතර ස්පීඩ් එකෙන් එනව නම් (512කනෙක්ශන් එකකින්) ඉතින් තව ස්පීඩ් වැඩි වෙන්නෙ ටිකයි හින්දා තේරුමක් නෑ.

    හොද ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් යූස් කරන්න

    thanxx machan :):)
    kelinma file 1 uda click karala IDM eken DL karanna thiyenne
    email 1ta mokuth enne na
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    http://btaccel.com/signup/

    මේ ලින්ක් එකට ගිහින් signup වෙන්න.
    ඊට පස්සෙ ටොරෙන්ට් ලින්ක් එක දෙන්න. එතකොට ඒ ගොල්ලන්ගේ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා.(සීඩර්ස්ල අඩු නම් පැය තුන හතරක් යයි අප් වෙන්න.)
    ඊට පස්සේ IDM යූස් කරල කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ෆුල් ස්පීඩ් එකෙන්

    ඔය ක්‍රමේ හොද සීඩස්ල අඩු ටොරෙන්ට් වලට. 50-60 අතර ස්පීඩ් එකෙන් එනව නම් (512කනෙක්ශන් එකකින්) ඉතින් තව ස්පීඩ් වැඩි වෙන්නෙ ටිකයි හින්දා තේරුමක් නෑ.

    හොද ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් යූස් කරන්න

    Dude mekath thawa kochchara kaaalayak thiyeyida dan nehe.imageshack wage salli ganna patan ganiyda dan nehe!!:angry::angry:
    thanks machan!!!++ rep added!!
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    Ane ban Email aka dila S up una login wenne nahane ... Maaaaara wede

    2ikdxs7.jpg

    mehema enawada