~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹගේ පිටේ දෙක තිබුනට මම පලිද
    ඒවා හංගගෙන යන්නට බැරි මොකද
    :angry::P:P

    හංගගෙන යන හැටි දන්නා උඹම
    කියලා දීපන්කෝ ඕවා නොදන්න අපිට


    :rolleyes::P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හංගගෙන යන හැටි දන්නා උඹම
    කියලා දීපන්කෝ ඕවා නොදන්න අපිට


    :rolleyes::P:P

    හංගන් යන්න ඕවා මගෙ පිටේ නැත
    තිබිය යුතු තැනම ඒවා හොදට ඇත

    :angry::angry::P:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හංගන් යන්න ඕවා මගෙ පිටේ නැත
    තිබිය යුතු තැනම ඒවා හොදට ඇත

    :angry::angry::P:P:P

    වචනේ ඇති තැන ගැන සනී
    උඹ නොදනී මුළු ලොවම දනී

    මේ ගේම නොනැවැත්තුවොත් ලඟදිම ෆනී
    ත්‍රේඩ් එක දාපු එකා ළඟදීම කුණු හරුපෙන් අපට බනී
    :rolleyes::yes::yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වචනේ ඇති තැන ගැන සනී
    උඹ නොදනී මුළු ලොවම දනී

    මේ ගේම නොනැවැත්තුවොත් ලඟදිම ෆනී
    ත්‍රේඩ් එක දාපු එකා ළඟදීම කුණු හරුපෙන් අපට බනී
    :rolleyes::yes::yes::P

    එල එල මෙතනින් හමාරයි:P