Poson Daham Wimasuma (පොසොන් දහම් විමසුම) Sachii Samagin - EK Radio!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය සූර්යන් හතක් පායනවා කියන එක තමයි සූර්යා මිය ගිහිල්ලා ප්‍රසාරණ වෙනවා කියලා නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නේ... red giant කියලා කියන්නේ ඕක තමයි... :):)

    http://en.wikipedia.org/wiki/Red_giant
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මාර පුදුමයි
    ලෝකෙත් කවදා හරි විනාශ වෙන්න එපැය
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඔය සූර්යන් හතක් පායනවා කියන එක තමයි සූර්යා මිය ගිහිල්ලා ප්‍රසාරණ වෙනවා කියලා නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නේ...

    Machan poddak e gana details ekka kiyahanko :D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය සූර්යන් හතක් පායනවා කියන එක තමයි සූර්යා මිය ගිහිල්ලා ප්‍රසාරණ වෙනවා කියලා නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නේ...

    surya miya yanna kalin ena anthima step eka thamay prasaranaya , ita passe surya blackhole ekak venava



    blackhole_diagram.jpg
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇහුවම මහා පුදුමයක් වගේම මහා කලකිරීමක් ඇති වෙන්නේ
    අපි මේ ලෝකේ තියනකන් නේ මෙහෙම නටන්නේ නැති වුනදාට මුකුත් නෑ

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඇහුවම මහා පුදුමයක් වගේම මහා කලකිරීමක් ඇති වෙන්නේ
    අපි මේ ලෝකේ තියනකන් නේ මෙහෙම නටන්නේ නැති වුනදාට මුකුත් නෑ


    Enjoy while you can :rofl: That's my theory :D